09/06/2026
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු!🚩
වඩා යහපත් සාධාරණ සමාජයක් අපේක්‍ෂා කරන ඒ වෙනුවෙන් අරගල කිසිදු පාර්ශ්වයකට 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත, විනාශ වූ පවුල් සහ වේදනාව සමග පොරබදින වින්දිතයන් කිසිදු ලෙසකින් අමතක කළ නොහැකි බව විශ්වාස කරමු.වසර හතක් නික්ම යෑමෙන් අනතුරුවද පාස්කු වින්දිතයන් වෙනුවෙන් මේ වන තුරුත් යුක්තිය පසදිලීම සිදු නොවීම බරපතල ගැටලුවකි.
පටු පෞද්ගලික දේශපාලනික අරමුණු මුදුන් පමණවා ගැනීම උදෙසා සිදුකළ සමූල ඝාතනයක් වෙනුවෙන් යුක්තිය ඉටු නොවීම, මෙවැනිම ඛේදවාචකයක් නැවත සිදුවීම වෙනුවෙන් වූ අනාගත අත්වාරුවකි.තවද,මිනීමරු දේශපාලන සංස්කෘතිය විසින් උදුරාගත් ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකිය.එකී සියලු ජීවිත වලට යුක්තියක හිමිකමක් ඇත.එනයින් පැහැදිලි සහ විනිවිද භාවයෙන් යුතු ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක් හරහා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඑමින්, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මේ නිෂ්චිතව මොහොතේ අත්‍යාන්ත අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටින්නෙමු.
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු!🚩
වඩා යහපත් සාධාරණ සමාජයක් අපේක්‍ෂා කරන ඒ වෙනුවෙන් අරගල කිසිදු පාර්ශ්වයකට 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත, විනාශ වූ පවුල් සහ වේදනාව සමග පොරබදින වින්දිතයන් කිසිදු ලෙසකින් අමතක කළ නොහැකි බව විශ්වාස කරමු.වසර හතක් නික්ම යෑමෙන් අනතුරුවද පාස්කු වින්දිතයන් වෙනුවෙන් මේ වන තුරුත් යුක්තිය පසදිලීම සිදු නොවීම බරපතල ගැටලුවකි.
පටු පෞද්ගලික අරමුණු මුදුන් පමණවා ගැනීම උදෙසා සිදුකළ සමූල ඝාතනයක් වෙනුවෙන් යුක්තිය ඉටු නොවීම, මෙවැනිම ඛේදවාචකයක් නැවත සිදුවීම වෙනුවෙන් වූ අනාගත අත්වාරුවකි.තවද,මිනීමරු දේශපාලන සංස්කෘතිය විසින් උදුරාගත් ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකිය.එකී සියලු ජීවිත වලට යුක්තියක හිමිකමක් ඇත.එනයින් පැහැදිලි සහ විනිවිද භාවයෙන් යුතු ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක් හරහා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඑමින්, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මේ නිෂ්චිතව මොහොතේ අත්‍යාන්ත අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටින්නෙමු.
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -