UNP Global

UNP Global UNP Global is the Official Foreign Affairs Unit of United National Party (UNP) in Sri Lanka.

එක්සත් ජාතික පක්ශයේ විදේශ කටයුතු අංශය 2024 වසර සදහා මේ වන විට ඉතාලියේ ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කර ඇත. ඒ අනුව ප‍්‍රධාන ...
30/01/2024

එක්සත් ජාතික පක්ශයේ විදේශ කටයුතු අංශය 2024 වසර සදහා මේ වන විට ඉතාලියේ ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කර ඇත.
ඒ අනුව ප‍්‍රධාන නගර සදහා සම්බන්ධකාරකවරුන් පත් කරගැනීමට Zoom සාකච්ඡාවක් පක්ශ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිදුන් විසින් ඉදිරි දින වලදී පැවැත්වෙන අතර එයට උනන්දු ඔබ වෙනුවෙන් පහත සම්බන්ධිකාරක ක‍්‍රම විවෘතව ඇත.
එම Zoom සාකච්ඡුාව පැවැත්වෙන දිනය සහ වේලාව පසුව දැනුම්දෙනු ලැබේ.

Palitha Rangebandara UNP Modena Main Branch Italy

එක්සත් ජාතික පක්ෂයේ විදේශ කටයුතු අංශයේ ඉතාලියේ ප්‍රභල ක්‍රියාකාරිනියක වන සුවිනීතා එලිසබෙත් මැතිණිය ලංකාවට පැමිණි අවස්ථාව...
29/11/2023

එක්සත් ජාතික පක්ෂයේ විදේශ කටයුතු අංශයේ ඉතාලියේ ප්‍රභල ක්‍රියාකාරිනියක වන සුවිනීතා එලිසබෙත් මැතිණිය ලංකාවට පැමිණි අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මැතිතුමා හමුවුණා.එහිදී ඇයට එක්සත් ලක්වනිතා පෙරමුණේ ඉතාලි සම්බන්ධීකාරක තනතුර පිරිනැමුණු අතර ඇයගේ පුද්ගලික ධනයෙන් කොලොන්නාව ගංවතුරෙන් පීඩාවටපත් පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුවිය.මේ අවස්ථාවට එක්සත් ලක්වනිතා පෙරමුණේ නායිකා ශාන්තිනී කෝන්ගහගේ මැතිණිය,ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා සහ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත් මහතා,ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හරිස් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Palitha Rangebandara Shanthini Kongahage මහනුවරට ශාන්තියක් Saman Rathnapriya

12/11/2023
12/11/2023
12/11/2023
12/11/2023

𝐇 𝐀 𝐏 𝐏 𝐘 𝐃 𝐄 𝐄 𝐏 𝐀 𝐖 𝐀 𝐋 𝐈 𝟐𝟎𝟐𝟑

04/11/2023

මෙම වසර තුළ
ශ්‍රී ලංකා විදේශ සේවා
නියුක්ති කාර්යාංශයේ
ලියාපදිංචිව විදෙස් ගත වූ
ශ්‍රමිකයන් සංඛ්‍යාව
දෙලක්ෂ පනස්දහස
ඉක්මවයි.
இந்த வருடத்தில்
இலங்கை வெளிநாட்டு
வேலைவாய்ப்புப் பணியகத்தில்
பதிவு செய்து ,வெளிநாடு சென்ற
தொழிலாளர்களின் எண்ணிக்கை
இரு லட்சத்து ஐம்பதாயிரத்தை
கடந்துள்ளது.


#මගෙන්පටන්ගමු






Address

#400 B120, Sirikotha/United National Party Head Office
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when UNP Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP Global:

Share