Lions Club of Wethara Kahathuduwa

Lions Club of Wethara Kahathuduwa Our clubs are places where individuals join together to give their valuable time and effort to improving their communities, and the world.

වෑතර කහතුඩුව සිංහ සමාජයේ පලමු සහ දෙවන උප සිංහාධිපතිවරුන්ගේ නිල පිවිසුම සහ මාසික රැස්වීම ඊයේ දින (2024.02.15) දින මත්තෙගො...
16/02/2024

වෑතර කහතුඩුව සිංහ සමාජයේ පලමු සහ දෙවන උප සිංහාධිපතිවරුන්ගේ නිල පිවිසුම සහ මාසික රැස්වීම ඊයේ දින (2024.02.15) දින මත්තෙගොඩ යුධ හමුදා පරිශ්‍රයේදී පැවැත්විනි.

වෑතර කහතුඩුව සිංහ සමාජයේ ජූලි මස මාසික රැස්වීම සහ නිලධාරීන් ස්ථාපිත කිරීම අද දින (2023.07.15) දින මතුගම දිය උල්පත හෝටලයේ...
15/07/2023

වෑතර කහතුඩුව සිංහ සමාජයේ ජූලි මස මාසික රැස්වීම සහ නිලධාරීන් ස්ථාපිත කිරීම අද දින (2023.07.15) දින මතුගම දිය උල්පත හෝටලයේදී පැවැත්විනි. ප්‍රධාන ආරාධිත ලෙස පෙර සිංහාධිපති වෛද්‍ය නන්දන කලුආරච්චි සහ එම සිංහ කාන්තාව සහභාගී විය.

වෑතර කහතුඩුව සිංහ සමාජයේ සිංහ යමුනු අංගම්මන විසින් අංශභාග රෝගයෙන් පෙලෙන මාතාවකට රෝද පුටුවක් පරිත්‍යාග කල අඅවස්ථාව.      ...
16/02/2023

වෑතර කහතුඩුව සිංහ සමාජයේ සිංහ යමුනු අංගම්මන විසින් අංශභාග රෝගයෙන් පෙලෙන මාතාවකට රෝද පුටුවක් පරිත්‍යාග කල අඅවස්ථාව.

Monthly meeting
31/01/2023

Monthly meeting

Address

Kottawa

Telephone

+94706866054

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club of Wethara Kahathuduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lions Club of Wethara Kahathuduwa:

Share