01/10/2024
මෙවර ලෝක ළමා දිනයට මම මගේ දරුවන්ට තෑගි දෙන්න තෝර ගත්තේ Agra home & event designers (කඩදාසි ගෙදර ) ✍️📖️
හේතුව එයාලා ලස්සන , ආකර්ෂණීය ඒ වගේම අලුත් තේමාවක් යටතේ පරිසරට හිතකාමී නිෂ්පාදනයක් විදිහට ඉවතලන පත්තර පිටුවලින් පැළවෙන නැතිනම් වගා කළ හැකි බීජ සහිත පැන්සල් , පෑන් හදුන්වලා දීලා තියෙනවා.
වෙතින් හඳුන්වා දෙන මෙම අද්විතීය ප්‍රතිචක්‍රිකරණ කඩදාසි වලින් සෑදූ මේ සෑම විශේෂ පෑනකම,පැන්සලකම අවසානයේ සාම්ප්‍රදායික තොප්පියක් වෙනුවට බීජ පිරවූ කුඩා මැදිරියක් ඇත.
ඔබට මෙම බීජ පසෙහි සිටුවිය හැකි අතර, ජලය ස්වල්පය සමඟ බීජ ප්‍රරෝහණය වී සැබෑ පැල බවට වර්ධනය වේ!
මෙය ඔබ වටා ඇති හරිතකරණයට දායක වීමට විනෝදජනක සහ පරිසර හිතකාමී ක්‍රමයක් විදිහට හදුන්වලා දීලා තියෙන්නේ .
මිල රු.90/= ඉදන් තියනවා . එයාලගේ page එක බලලා කැමති කෙනෙක් ට මිලදී ගන්න පුළුවන් .
ඉතින් මන් වගේ ම මේ කඩදාසි ගෙදර සාමාජිකයෙක් වෙලා ඔයාලත් ඔවුන්ට සවියක් වෙන්න !
Grow A Beautiful Plant 🍃
Les's Make An Eco-friendly , greenish future . 💚
Thank you
Imesha kavindi ✍️