16/03/2026
🚨- තනි දින ක්‍රිකට් තරගමාලාව
🔺හල්දුම්මුල්ල ප්‍රා.ලේකම් කොට්ඨාශ කණ්ඩායම් 8 ඇතුලත්වීම් ගාස්තු ගෙවා මුලින් ලියාපදිංචිය සිදුකර කුසපත් ඇදීමක් තුළ තරග කාලසටහන සදහා ඇතුලත්විය යුතුය.
🔺විවෘත කණ්ඩායම් ප.ව 2.00ට පෙර ලියාපදිංචි විය යුතුය.
🔺 පන්දුව දමා ගැසීම තහනම්,එම චෝදනාවට ලක්වන කිසිදු පන්දු යවන්නෙකුට නැවත තරගාවලිය තුළ පන්දු යැවිය නොහැක.
🔺 පන්දු පහ බැගින් පන්දු වාර හතර තරග ලෙස තරග පැවැත්වේ. (කාලය අනුව පන්දු වාර අවම කිරීමට සිදු වුවහොත් අවම වශයෙන් එක් ඉනිමකට පන්දු 12 තරග ලෙස පැවැත්වේ)
🔺 සැහැල්ලුපන්දු සංගමයේ අවසරලත් විනිසුරුවරුන් විසින් තරග විනිශ්චය සිදු කරනු ලැබේ.
බැංකු ගිණුම් විස්තර
79097648
R M I U J Wimalarathna
Bank Of Ceylon (Koslanda)
සම්බන්දීකරණය -
Facebook - Isuru Rajapaksha
Mobile - 0740911265