Wanakaset Sri Lanka

Wanakaset Sri Lanka Agrotourism - Ecotourism - Tropical fruits - Permaculture - Agroforestry

Hoppers for breakfast!උදේ කෑමට ආප්ප!
21/04/2026

Hoppers for breakfast!
උදේ කෑමට ආප්ප!

20/04/2026

A scorpion, coming into the car park due to the heavy rain.

වැස්සට කාර් පා(ර්)ක් එකට ආපු ගෝණුස්සා!

A flower of Granadilla / Giant fission fruit.ටංටින්/යෝද පැෂන් (මලක්)
18/04/2026

A flower of Granadilla / Giant fission fruit.
ටංටින්/යෝද පැෂන් (මලක්)

Wishing you all a Happy New Year, with a new fruit first borne on a tree in Wanakaset Forest—the black icaco (coco plum)...
14/04/2026

Wishing you all a Happy New Year, with a new fruit first borne on a tree in Wanakaset Forest—the black icaco (coco plum), Chrysobalanus icaco.

වනකසේට් වනයේ අලුතින්ම පීදුන පළතුර "රට වෙරලු" සමග ඔබ හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

We are truly grateful to Ms. Helen for her appreciation of our work, as well as for her donation to support planting mor...
06/04/2026

We are truly grateful to Ms. Helen for her appreciation of our work, as well as for her donation
to support planting more this season.
අපේ වැඩේ අගය කරමින් ආධාරයක් ද ලබාදුන් හෙලන් මැතිනියට ස්තුතිවන්ත වෙමු.

They are plucking vegetables for today’s dinner, from our garden.ගතඅද රාත්‍රී හෝජනයට එයාල අපේ වගාවෙන් එලවලු කඩනව.
31/03/2026

They are plucking vegetables for today’s dinner, from our garden.ගත

අද රාත්‍රී හෝජනයට එයාල අපේ වගාවෙන් එලවලු කඩනව.

For us or for monkeys 🐒 අපටද රිලවුන්ටද😊
28/03/2026

For us or for monkeys 🐒
අපටද රිලවුන්ටද😊

**“March 21st is the International Day of Forests.When forests are there, they provide everything essential for people a...
22/03/2026

**“March 21st is the International Day of Forests.
When forests are there, they provide everything essential for people and animals who understand nature.

As we continue our work on the ground, there are always kind people who support us.
Our guests, Mr. Drik and Ms. Lynsey Tiplady, who stayed with us for two days, made a donation at checkout to help us plant more trees during this year’s rainy season.

We truly appreciate their support. Thank you very much!” 🌱**

ජ්‍යාතයන්තර වනාන්තර සිනය මාර්තු 21 සිනට යෙදී ඇත.
සොබාදහම හඳුනන මිනිසාට හා සතුනට අවැසි මූලික දේ වනාන්තර විසින්සපයා දේ.
වනාන්තරයක් ගෙොඩනැගීමේ වැඩ. ිළිවලේ බිම් මට්ටමේ වැඩ කටයුතු අප විසින් කරගෙන යන අතරේ‍, අපට අවැසි සහය දෙන්නන් නිබඳවම මුණගැසේ. දෙදිනක් අප හා ගතකළ‍, ඩෙරික් මහතා හා ලීන්සි මහත්මියද ඔවුන් පිටත් වන විට‍, එළඹෙන වැසි සමයේ පැල ටිකක් වැඩිපුර සිටුවීම වෙනුවෙන් අපට මූල්‍යමය ආධාරයක් ලබා දීම අගයකරනා අතර‍, ඔවුනට අපගේ ස්තුතිය ද මෙසේ පළකරන්නෙමු.

Eat natural to stay natural. 🌱ස්වභාවිකව ඉන්න‍, ස්වභාවික දේ කන්න.
15/03/2026

Eat natural to stay natural. 🌱

ස්වභාවිකව ඉන්න‍, ස්වභාවික දේ කන්න.

Wishing a coffee evening for you!ඔබට කෝපි සැඳෑවක් වේවා!
12/03/2026

Wishing a coffee evening for you!
ඔබට කෝපි සැඳෑවක් වේවා!

Every mother needs the safest place for her little ones.Wanakaset is a perfect home for mommy birds to hatch their eggs....
11/03/2026

Every mother needs the safest place for her little ones.
Wanakaset is a perfect home for mommy birds to hatch their eggs.” 🪺🌱
හැම මවකටම තම දරුවන්ට ආරක්ෂිතම තැනක් අවැසියි.
කුරුලු මවුනට‍, එයාලගෙ බිත්තර රකින්න‍,
වනකසේට් හරියටම ගැලපෙන නිවහනක්‍!

Will be served in salad for the next guests!ඊළඟට අමුත්තනගේ සලාදයේ තියේවි!
08/03/2026

Will be served in salad for the next guests!
ඊළඟට අමුත්තනගේ සලාදයේ තියේවි!

Address

Pahalagama, Thaligama
Kitulgala
71724

Alerts

Be the first to know and let us send you an email when Wanakaset Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wanakaset Sri Lanka:

Share