St. Gerard Majella Youth Society

St. Gerard Majella Youth Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Gerard Majella Youth Society, Youth Organization, St. Gerard Majella Church, Kirimetiyana.

😇
24/12/2025

😇

පාපය නිසා රතු වී ඇති මා ආත්මය,
හිම මෙන් සුදු කරගන්නට
උනන්දු වෙමු,
සැබෑ ආලෝකය වන මාංශගත වූණු වචනයේ උපතේ සුදු පාට මා ආත්මය තුළ අත්දකිමින් දකිමින්...

සැබෑ ආලෝකය වන මාංශගත වූණු වචනයේ උපතේ සුදු පාට මා ආත්මය තුළ අත්දකින්නේ සහා දකින්නේ කොතරම් දුරකට ද, එතරම් දුරකට මා හට නත්තලේ සැබෑ අරුත අවබෝධ කරගන්නට හැකි වනු ඇත..

තවද, ජීවිතය නම් නත්තල් කාඩ්පත ලස්සනට ලියා නිවැරැදි ම ගමනාන්තය වන ස්වර්ගීය ජෙරුසලම ට යවන පිණිස නත්තලේ සුදු පාට අත්දකින්නට සහා දකින්නට අප සියල්ලන්ට හැකි වේවා

#දේවවචනයේරසයඅත්දකිමු

20/09/2025
20/09/2025

🙏🎵🙏

To provide spiritual upliftment for the Catholic community, especially those living the overseas

Address

St. Gerard Majella Church
Kirimetiyana

Telephone

+94775824798

Website

Alerts

Be the first to know and let us send you an email when St. Gerard Majella Youth Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share