Sri Dharmaloka College Past Pupils' Association

Sri Dharmaloka College Past Pupils' Association Welcome to the Official page of Sri Dharmaloka College Past Pupils' Association.

*දම්ලෝ සෙනෙහසේ සත්කාරය.......* ගංවතුරෙන් පීඩාවට පත් අපේම දු දරුවන්ට සවියක් වනු පිණිස ඔබත්  දායකවන්න.   *අවශ්‍ය ද්‍රව්‍ය*...
02/12/2025

*දම්ලෝ සෙනෙහසේ සත්කාරය.......*

ගංවතුරෙන් පීඩාවට පත් අපේම දු දරුවන්ට සවියක් වනු පිණිස ඔබත් දායකවන්න.

*අවශ්‍ය ද්‍රව්‍ය*
වියළි ආහාර
සනීපාරක්ෂක ද්‍රව්‍ය
පොත් පත්/පාසල් බෑග්
බෝතල් කළ පානීය ජලය
කිරිපිටි පැකට්
තේ කුඩු /සීනි
නූඩ්ල්ස්
කාන්තා සනීපාරක්ෂක තූවා
බෙඩ්ෂිට්/තුවා
බෙහෙත්

වැනි ඔබට හැකි දෙයකින් සහයෝගයක් දක්වන්න.

2025.12.02 වන දින පෙ.ව.9.00 සිට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඉදිරිපිට ඇති අපගේ මධ්‍යස්ථානය වෙතට රැගෙනවිත් භාරදෙන්න.

*A Historic Achievement! 🏅**ජාතික හා ජාත්ත්‍යන්තර පුහුණු  කිරීමේ වරම් දිනා ගනිමින්* අද දින පුහුණු කිරීමේ නායකයකු ලෙස  සම...
24/11/2025

*A Historic Achievement! 🏅*

*ජාතික හා ජාත්ත්‍යන්තර පුහුණු කිරීමේ වරම් දිනා ගනිමින්* අද දින පුහුණු කිරීමේ නායකයකු ලෙස සම්මාන දිනා ගනිමින් *Beads හතර (පබළු) දිනාගත් ශ්‍රී ධර්මාලෝක බාලදක්ෂ සමුහයයෙන් බිහි වූ ප්‍රථම පුහුණු කිරීමේ නායකයා* ලෙසින් අභිෂේක ලැබූ සමුහ බාලදක්ෂ නායක ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිශ්‍ය සංගමයේ හිටපු සම සභාපති සම්පත් කාරියවසම් මහතාට අපේ උණුසුම් සුභපැතුම්! 🇱🇰

Our warmest congratulations to Mr. Sampath Kariyawasam, former Co-Prasident of the Sri Dharmaloka College Alumni Association

* Group Scout Leader of *Sri Dharmaloka College Scout Group,* for earning the prestigious *'Four Beads’* and becoming the *first Leader Trainer* of our troop.
Your tireless dedication, guidance, and passion for Scouting inspire every member of our troop.
*This is a proud moment for all of us! 🇱🇰*

කොළඹ විශ්ව විද්‍යාලයේ ZeroPlastic Colombo Community විසින් සංවිධානය කරනු ලැබූ, හරිතාභිෂේක'25🎙️ සමස්ත ලංකා අන්තර් පාසල් ව...
17/11/2025

කොළඹ විශ්ව විද්‍යාලයේ ZeroPlastic Colombo Community විසින් සංවිධානය කරනු ලැබූ,

හරිතාභිෂේක'25🎙️
සමස්ත ලංකා අන්තර් පාසල් විවාද තරගාවලියේ,✨

දිස්ත්‍රික්ක ගණනාවක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ පාසල් විවාද කණ්ඩායම් රාශිය අතුරින්, සිය නිපුණ වාග් කෞශල්‍යය සංකේතවත් කරමින්,
හරිතාභිෂේක 2025
ශූරතාවය
කොලඹ රාජකීය විද්‍යාලය විසින්,
අනුශූරතාවය
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
විසින් හිමි කරගත් වගයි!🏆

හරිතාභිෂේක කිරුළ අභියස අති විශිෂ්ඨයන් බවට පත්වූ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!👏

අප විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික, විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ,පන්සිළු මල්ශාන් සොයුරාගේ හදිසි අභාවය සංවේග...
06/11/2025

අප විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික, විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ,

පන්සිළු මල්ශාන් සොයුරාගේ හදිසි අභාවය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

සොයුර ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!




*A moment of pride for the Sri Dharmaloka College!*Our very own Scout Ishara Jayalath has embarked on the ultimate adven...
04/11/2025

*A moment of pride for the Sri Dharmaloka College!*

Our very own Scout Ishara Jayalath has embarked on the ultimate adventure *climbing Mount Everest! 🏔️*

Your bravery and perseverance reflect the true spirit of Scouting. We’re all behind you as you rise above the clouds and chase your dream ❤️‍🔥🧗

*Go conquer that summit, brother scout! ⚜️*

#

ධම්ලෝ දූ පුතුන් ලෙස පාසල් මෑණියන්ට අනාගත පරපුරට යුතුකම් ඉටු කල ඔබට තුති 🫡We are proud to have contributed towards improv...
02/11/2025

ධම්ලෝ දූ පුතුන් ලෙස පාසල් මෑණියන්ට අනාගත පරපුරට යුතුකම් ඉටු කල ඔබට තුති 🫡
We are proud to have contributed towards improving our beloved school facilities — a small step to support the next generation of Dharmalokians! 🙌

27/10/2025

තර්කනයේ භාෂණයේ
උත්තරීතර විනිශ්චය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය , මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරන ලද
ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් අවසන් විවාද තරගාවලිය

ශූරතාවය
කොලඹ රාජකීය විද්‍යාලය

අනුශූරතාවය
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

🎓📚🏅🤝
26/10/2025

🎓📚🏅🤝

සීමා මායිම් සම්ප්‍රදායන් බිඳ
නවමු චින්තන අභිමුඛ කරමින්
අසමසම තාර්කික බුද්ධියෙන්
උරෙනුර ගැටී
දක්ෂයන් අතර අතිදක්ෂයින්
කළඑළි ගන්වන
අවසන් මහා වාග් සංග්‍රාමය

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

21/10/2025

ශාන්ත බණ්ඩාර අනුස්මරණ
අන්තර් පාසල්
විවාද තරගාවලිය 2025


හන්තාන ඉමෙන් ඔබ්බට
දිසා සදිසා ඔස්සේ
තර්කනයේ අභිසෙස් ලැබූවන්
හිස කිරුළු පළඳන
වාග් සංග්‍රාමයේ
දිස්ත්‍රික් වටයේ ජයග්‍රාහී පාසල්

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Address

Waragoda Road
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Sri Dharmaloka College Past Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Dharmaloka College Past Pupils' Association:

Share