Pivisuma Gurukula College Past Pupil's Association 2004-2014

Pivisuma Gurukula College Past Pupil's Association 2004-2014 2004 න් පසු ගුරුකුල විදුමව් සෙවනින් සමාජය වෙත පියමැන්න සියලු ශිෂ්‍යය ශිෂ්‍යාවන් යළි කැඳවිමට දරණ ප්‍රයත්නයකි.........!!!

On 30th April 2026, Gurukula College pays tribute to Malani Senehelatha Fonseka 🌹 with the Inauguration of “Malani Fonse...
23/04/2026

On 30th April 2026, Gurukula College pays tribute to Malani Senehelatha Fonseka 🌹 with the Inauguration of “Malani Fonseka Ranga Shalawa” & Bust Statue 🎭 Let us come together to honor her memory 🙏 and celebrate her lasting impact.

33 වන ගුරුකුල ධර්මාලෝක මහා ක්‍රිකට් තරගයේ දී ගුරුකුල ක්‍රිකට් ක්‍රීඩකයන්ව ධෛර්යමත් කිරීමට ඔබ සියලු දෙනාම මෙම GURUKULA WR...
08/04/2026

33 වන ගුරුකුල ධර්මාලෝක මහා ක්‍රිකට් තරගයේ දී ගුරුකුල ක්‍රිකට් ක්‍රීඩකයන්ව ධෛර්යමත් කිරීමට ඔබ සියලු දෙනාම මෙම GURUKULA WRISTBAND ඒක පැලද පැමිනෙන්න.

ඔබට පාසල් සමුපාකාරයෙන් සහ ඒ දින ප්‍රවේශපත් අලේවි කරන ස්ථානයෙන් ලබා ගැනීමේ අවස්ථාව ඇත.
විමසිම්:- 0719446420 ( ගයාන් )


#අපේමැච්එක
TV Gurukula
Gurukula College Media Unit
Pivisuma Gurukula College Past Pupil's Association 2004-2014

"UNLEASH 2025" Art, Photography and Sculpture Exhibition of Gurukula College was held successfully on 13th, 14th and 15t...
21/10/2025

"UNLEASH 2025" Art, Photography and Sculpture Exhibition of Gurukula College was held successfully on 13th, 14th and 15th October 2025 at J.D.A. Perera Art Gallery in Colombo. It demonstrated the wonderful talents of young Gurukula Students. The exhibition was declared open by Mr. Sandeep Chaudhary, the First Secretary (Education) at High Commission of India in Sri Lanka on 13th October 2025.

21/10/2025

*UNLEASH '25 🎨*

```Art, Sculpture & Photography Exhibition```

*13th , 14th & 15th of October*
* Perera Gallery in Colombo*

🇺🇦

*TV GURUKULA*

කැලණිය ගුරුකුල විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන කඨින පිංකම මෙවර මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ දී...
21/10/2025

කැලණිය ගුරුකුල විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන කඨින පිංකම මෙවර මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ දී සිදුකෙරේ. ඒ සදහා කඨින දුස්ස්‍ය සකස් කර අවසානයේ එම දුස්ස්‍ය සිවුරක් ලෙස මැසීමේ දුර්ලභ පිංකම පාසලේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා, ආචාර්ය මණ්ඩලය, දරුවන් ,දෙමාපියන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025 සැප්තැම්බර් මස 12 දින පැවැත්වුනි.

කැලණිය ගුරුකුල විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන කඨින පිංකම මෙවර මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ දී...
21/10/2025

කැලණිය ගුරුකුල විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන කඨින පිංකම මෙවර මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ දී සිදුකෙරේ. ඒ සදහා කඨින දුස්ස්‍ය සකස් කිරීමේ දුර්ලභ පිංකම පාසලේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා, කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සනත් අබේවික්‍රම මහතා සහ ආචාර්ය මණ්ඩලය, දරුවන් ,දෙමාපියන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025 සැප්තැම්බර් මස 08 දින ආරම්භ විය.

කඨීන දුස්ස්‍ය සකස් කිරීම අත්‍ යන්ත්‍රයක් මගින් නූල් යොදාගෙන වියමින් සාම්ප්‍රදායිකව සිදු කරන ලද අතර ගුරුකුල විද්‍යාලයේ සහ අවට පාසල් රැසක සිසු දරු දැරියන් සහ ගුරු මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට සැප්තැම්බර් මස 11 දින දක්වා සිදු කරන ලද මෙම උතුම් පුණ්‍යකර්මය නිරීක්ෂණය කරන ලදී.

https://youtu.be/oDvR4Oq_xz8?si=xETnW0CPozEy8QFK *_කඨින දුස්ස්‍ය සකස් කරීම_* | *කඨින පිංකම* | *ඓතිහාසික දෙමටමල් විහාරස්ථ...
21/10/2025

https://youtu.be/oDvR4Oq_xz8?si=xETnW0CPozEy8QFK

*_කඨින දුස්ස්‍ය සකස් කරීම_* | *කඨින පිංකම* | *ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ* ☸️

කැලණිය ගුරුකුල විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන කඨින පිංකම මෙවර මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයේ දී සිදුකෙරේ. ඒ සදහා කඨින දුස්ස්‍ය සකස් කරීම දුර්ලභ පිංකම පාසලේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා, ආචාර්ය මණ්ඩලය, දරුවන් ,දෙමාපියන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු වුනි

🇺🇦

Gurukula National College

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / www.youtube.com/ 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.facebook.com/GCMediaU/about ...

24/05/2025

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Pivisuma Gurukula College Past Pupil's Association 2004-2014 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pivisuma Gurukula College Past Pupil's Association 2004-2014:

Share