Oxygen for Future

Oxygen  for  Future SELF HEALING
Become one with nature
Heal your self and build a successfu happy life on this planet 🌏🍃❤️

Self-Healing Coach
Heal Yourself & Heal The World 💚
Guiding souls to reconnect with their inner peace, self-love, and sacred wisdom, nature-based rituals, and soulful reflection.

සතුටින් ඉන්න - SELF HEALING 🌿 තමන් කැමති විදියට ජීවත් වෙන්න… අපි මේ ලෝකයට ඉපදිලා තියෙන්නේ අන් අයගේ කැමැත්තට අනුව ජීවත් ව...
02/09/2026

සතුටින් ඉන්න - SELF HEALING 🌿
තමන් කැමති විදියට ජීවත් වෙන්න…
අපි මේ ලෝකයට ඉපදිලා තියෙන්නේ අන් අයගේ කැමැත්තට අනුව ජීවත් වෙන්න නෙවෙයි.
තමන්ගේ හදවතට සවන් දෙන්න. තමන්ගේ සිහින පසුපස යන්න.
අන් අය සතුටු කරන්නට තමන්ගේ ජීවිතය කැප නොකර, තමන්ට සැබෑවටම සතුටු විය හැකි ජීවිතයක් තෝරාගන්න. 💚
ඔබේ ජීවිතය… ඔබේ තේරීමයි. ✨

27/08/2026

Oxygen For Future Self Healing Academy
Self Healing Workshops
සතුටින් ඉන්න - SELF HEALING 🌿✨

26/08/2026

තමන් ගැන විශ්වාසය තබන්න.
ඔයාට වරදින්නේ නෑ.
සතුටින් ඉන්න - SELF HEALING 🌿✨

🙏
14/08/2026

🙏

ස්වයං සුවපත් වීම කියන්නේ තමන් තුළ ඇති වේදනාවට ආදරයෙන් සවන් දී, තමන්වම පිළිගෙන, සෙමින් සෙමින් තමන් වෙත නැවත පැමිණීමයි. 🌿💚...
09/08/2026

ස්වයං සුවපත් වීම කියන්නේ තමන් තුළ ඇති වේදනාවට ආදරයෙන් සවන් දී, තමන්වම පිළිගෙන, සෙමින් සෙමින් තමන් වෙත නැවත පැමිණීමයි. 🌿💚
එනම් සොබාදහම සමග ඒකාත්මික වීමයි.
#සතුටින්ඉන්න

මේ බලය තිබෙන්නේ ඔබ තුළයි  🌿සතුටින් ඉන්න - SELF HEALING
09/08/2026

මේ බලය තිබෙන්නේ ඔබ තුළයි 🌿
සතුටින් ඉන්න - SELF HEALING

In Action 🎬
04/08/2026

In Action 🎬

වැඩමුළුවන් සමග සම්බන්ධ වීමට WhatsApp 0775 078 638Now You Can Enroll for The Program 🌿
23/07/2026

වැඩමුළුවන් සමග සම්බන්ධ වීමට WhatsApp 0775 078 638
Now You Can Enroll for The Program 🌿

15/07/2026

Address

Dalugama
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Oxygen for Future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Oxygen for Future:

Shortcuts

Share