Voice Of the Voiceless Sri Lanka

Voice Of the Voiceless Sri Lanka සත්ව හිංසනය වළකමු. ඔවුන්ගේ අයිතීන් වෙ?

විවිධ හේතුන් නිසා අසරණ වු වීදි සුනඛයන්ට අවශ්‍ය එන්නත් හා ප්‍රතිකාර ලබාදී, එමගින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම අරමුනු කරගෙන අපි අපේ VOV සංගමය පවත්වාගෙන යනු ලබනවා. VOV සංගමය සිදුකරනා විවිධ ක්‍රියාකාරකම් වලින් අප එක් රැස් කරගන්නා මුදල් වීදි සුනඛයන්ට අවශ්‍ය අවශ්‍ය එන්නත් හා ප්‍රතිකාර වෙනුවෙන් යොදවන්න අපි බලපොරොත්තුවෙනවා. අප දරනා උත්සාහය සාර්ථක කර ගැනීමට ඔබත් හැකි පමනින් සහයෝගය ලබා දෙන්න. ස්තුතියි !

Address

Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Voice Of the Voiceless Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Voice Of the Voiceless Sri Lanka:

Share