26/12/2025
නැවුම් ලොවකට නවමු අරුණලු සොයා . . .
-------- මංජුසාව 2025 --------
2022/2023 අධ්‍යයන කණ්ඩායම වෙනුවෙන් පවත්වනු ලබන 'මංජුසාව 2025' කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන තරග මාලාවේ ප්‍රායෝගික තරග 2025 දෙසැම්බර් මස 27,29 සහ 2026 ජනවාරි මස 04,06 සහ 07 යන දිනයන්හි දී ජිම් ආපනශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
මෙම තරග නැරඹීම සඳහා ඔබ සැමට ආරාධනා කර සිටින්නෙමු.
විමසීම් :
බී. ජී. ඉසුරු සඳරුවන් - 0743387633
(සභාපති - කලා සංගමය)
සෙනුර - 0761754023
මදුෂ - 0702984243
කලා සංගමය
මහා ශිෂ්‍ය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය
The practical competitions will be held in conjunction with the 'Manjusawa 2025' art festival for the 2022/2023 batch will be held on 27th, 29th of December 2025 and 04th, 06th, 07th of January 2026 at the gym canteen .
We warmly invite you all to watch these competitions.
Inquiries :
B.G. Isuru Sandaruwan – 0743387633
(President - Arts Society)
Senura - 0761754023
Madusha - 0702984243
Arts Council
Students' Council
University of Kelaniya
#මංජුසාව