Zoology Society - University of Kelaniya

Zoology Society - University of Kelaniya Welcome to the official page of the Zoology Society - University of Kelaniya

අනාගතයේ ඵල දරන්නටසාර කෙතක් අස්වැද්දූ වගයි 🌾🎓කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ  අධ්‍යනාංශය මඟින් ත...
16/05/2026

අනාගතයේ ඵල දරන්නට
සාර කෙතක් අස්වැද්දූ වගයි 🌾🎓

කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යනාංශය මඟින් ත්‍රි/අග්‍රබෝධි විද්‍යාලයේ 2027 උසස් පෙළ ජීව විද්‍යා සිසුන් වෙනුවෙන් මෙහෙයවූ අස්වැද්දුම 2026 සාර්ථක ලෙස අවසන් වූ වගයි

වැඩසටහන සාර්ථකව කරගැනීමට සහය දුන් සියලුම ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ කැපවීමෙන් කටයුතු කළ සියලුම සිසුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය

#අස්වැද්දුම


16/05/2026

නූතන විද්‍යාවේ
නව මානයන් සොයායන්නටත්,
ජීව විද්‍යා විෂය පථය තුල
ප්‍රායෝගික කුසලතා වර්ධනය කරගන්නටත්….
අපේම මතු පරපුර වෙනුවෙන්....

ත්‍රි / අග්‍රබෝධි විද්‍යාලයේ 2027 උසස් පෙළ ජීව විද්‍යා සිසුන් සඳහා මෙහෙයවන
අස්වැද්දුම 2026...🎓🌾

#අස්වැද්දුම


16/05/2026

විසල් ලොව ජය ගන්නට ,
දැනුමෙන් සුපෝෂිත වන්නට ,
නවමු මාවතක් තෝරා ගනිනු වස්
අස්වැද්දුම 2026
දෙවන අදියර ...
සාර්ථකව ආරම්භ වූ වගයි...🎓🌾

#අස්වැද්දුම


වස්සානයේ වැහි බිඳු මතින් දැනුම් කෙත අස්වද්දන්නට ⛈️📚📖කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යනාංශය ව...
16/05/2026

වස්සානයේ වැහි බිඳු මතින් දැනුම් කෙත අස්වද්දන්නට ⛈️📚📖

කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යනාංශය විසින් ත්‍රි/අග්‍රබෝධි විද්‍යාලයේ 2027 උසස් පෙළ ජීව විද්‍යාව සිසුන් සඳහා මෙහෙයවන අස්වැද්දුම 2026

අද දින
උදෑසන 9.00 සිට
සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යනාංශයේදී




පියඹන්න වෙර දරන සියොතුන්ටඅත්තටු වලට වාරු දෙන්න 🎓🪽කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශය විසින් ත්‍රි/අග්‍රබෝධි...
15/05/2026

පියඹන්න වෙර දරන සියොතුන්ට
අත්තටු වලට වාරු දෙන්න 🎓🪽

කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශය විසින් ත්‍රි/අග්‍රබෝධි විද්‍යාලයේ 2027 උසස්පෙළ ජීව විද්‍යාව සිසුන් සදහා මෙහෙයවන අස්වැද්දුම 2026..

හෙට දින
උදෑසන 9.00 සිට

සත්ත්ව විද්‍යා හා පරිසර කළමණාකරන අධ්‍යනාංශයේදී..




විද්‍යාවෙන් ලොව දිනන මතු පරපුරට දැනුමෙන්  අත්වැලක් 🌾🎓2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින සිසු...
13/05/2026

විද්‍යාවෙන් ලොව දිනන මතු පරපුරට දැනුමෙන් අත්වැලක් 🌾🎓

2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් වෙන්වූ "අස්වැද්දුම 2026"
සත්ත්ව විද්‍යා සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර ත්‍රී/අග්‍රබෝධි විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයීය සත්ත්ව විද්‍යා සහ පරිසර සංරක්ෂණ අධ්‍යන අංශයේ මෙහෙයවීමෙන්

📅 දිනය: 2026 මැයි 16 (සෙනසුරාදා)
🕘 වේලාව: පෙ.ව. 9.00 සිට
📍 ස්ථානය: කැලණිය විශ්ව විද්‍යාලයීය සත්ත්ව විද්‍යා සහ පරිසර සංරක්ෂණ අධ්‍යයන අංශයේදී

#අස්වැදුම2.0


13/05/2026

“In learning you will teach, and in teaching you will learn.” — Phil Collins 🎓

We believe in a world where knowledge has no boundaries, where every curious mind is given the opportunity to thrive. Our core mission remains focused on bridging the gap and paving the way for the next generation.

The journey continues, and we are thrilled to announce that Aswedduma 2026: Chapter 2.0 is officially on the horizon!

Stay tuned as we prepare to share, inspire, and grow together 🐾❤️




Happy Mother’s Day! 🐾💕In the wild, motherhood takes many forms from fierce protectors to dedicated teachers. Today, we c...
10/05/2026

Happy Mother’s Day! 🐾💕

In the wild, motherhood takes many forms from fierce protectors to dedicated teachers. Today, we celebrate the incredible "super moms" of the animal kingdom who go to extraordinary lengths for the next generation.
• The Protective Matriarch: Elephant mothers lead a "village," where every auntie and sister helps guide and protect the calves. 🐘
• The Ultimate Teacher: Orangutan moms stay with their young for up to 8 years, teaching them everything from nest-building to finding the best forest fruits. 🦧
• The Devoted Traveler: Humpback whale mothers migrate thousands of miles without eating, just to ensure their calves are born in safe, warm waters. 🐋
• The Elusive Guardian: Leopard mothers move their cubs every few days to keep them hidden and safe from predators. 🐆
Whether they are under the ocean or deep in the rainforest, these mothers remind us of the strength and endurance behind every "mama bear." Happy Mother’s Day to all the nurturers in our world!



Happy World Migratory Bird Day! 🦩From vast flyways to our own backyards, these incredible travelers connect our world. T...
09/05/2026

Happy World Migratory Bird Day! 🦩

From vast flyways to our own backyards, these incredible travelers connect our world. This year’s theme, "Every Bird Counts – Your Observations Matter," reminds us that we all play a part in their survival. 🌍🔭
Whether it’s recording a sighting or protecting a local wetland, your actions help safeguard the epic journeys of these "voyagers of the sky." Let’s keep their flight paths safe and their habitats thriving!



Happy International Blue Iguana Day! 🦎💙Today, May 8th, we spotlight one of the rarest lizards on the planet. Found natur...
08/05/2026

Happy International Blue Iguana Day! 🦎💙

Today, May 8th, we spotlight one of the rarest lizards on the planet. Found naturally only on Grand Cayman, these "Blue Dragons" are a testament to the power of dedicated conservation efforts. Once on the very brink of extinction, their recovery is a beacon of hope for endangered species everywhere. 🇰🇾✨
These striking reptiles are more than just a vibrant shade of blue; they are vital seed dispersers that keep their island ecosystems thriving. Let’s celebrate the scientists, volunteers, and nature lovers working tirelessly to ensure the Blue Iguana continues to roam the dry forests for generations to come. 🌿🌊





Happy International Bird Day! 🕊️Today we celebrate the feathered wonders that bring life to our trees and color to our s...
04/05/2026

Happy International Bird Day! 🕊️

Today we celebrate the feathered wonders that bring life to our trees and color to our skies. From the urban sparrows to the deep-forest owls, birds are the ultimate architects of nature. They are more than just beautiful singers; they are vital seed-dispersers and natural pest controllers that keep our environment thriving.🦩

But even the toughest flyers need a place to land. With changing environments and shrinking green spaces, it’s up to us to protect their nesting grounds and keep the canopy alive with song. Let’s look up, appreciate the diversity, and ensure every wing has a safe place to fly!🪽✨



Address

Zoology Society, University Of Kelaniya, Kandy Road
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Zoology Society - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share