ඉදුවර තරුණ බෞද්ධ සංවිදානය කොටියාකුඹුර

  • Home
  • Sri Lanka
  • Kegalle
  • ඉදුවර තරුණ බෞද්ධ සංවිදානය කොටියාකුඹුර

ඉදුවර තරුණ බෞද්ධ සංවිදානය කොටියාකුඹුර Time To Wake Up Ceylon

23/11/2025
අමා මහ නිවන් සුවයම ලැබේවා අපේ ලොකු හාමුදුරුවනේ..!!! 🙏🏽
14/06/2024

අමා මහ නිවන් සුවයම ලැබේවා අපේ ලොකු හාමුදුරුවනේ..!!! 🙏🏽

පුජ්ජ්‍ය මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අවමන්ගල්ලය උත්සවය සදහා සැරසිලි කරන ඉදුවර තරුන පිරිස.
13/06/2024

පුජ්ජ්‍ය මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අවමන්ගල්ලය උත්සවය සදහා සැරසිලි කරන ඉදුවර තරුන පිරිස.

අපවත් වී වදාල විමලකීර්ති ශ්‍රී සරණහිස්‍යාභිධාන මල්මඩුවේ ධම්මකිත්ති නාහිමියනි  ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා..! ශෝකය...
12/06/2024

අපවත් වී වදාල විමලකීර්ති ශ්‍රී සරණහිස්‍යාභිධාන මල්මඩුවේ ධම්මකිත්ති නාහිමියනි ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා..!

ශෝකයට පත් ඉදුවර තරුණ බෞද්ධ සංවිදානය හා තරුණ කැල

කෝරල තුන පහත බුලත්ගම සහිත සතර කෝරල මහදිසාවේ උපප්‍රදන සංගනායක, පුජ්ජ්‍ය මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ...
12/06/2024

කෝරල තුන පහත බුලත්ගම සහිත සතර කෝරල මහදිසාවේ උපප්‍රදන සංගනායක, පුජ්ජ්‍ය මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා .

ආදාහනය කටයුතු 2024.06.14 සිකුරාදා දින කොටියාකුඹුර අම්පේ විද්දීයලිය ක්‍රීඩා පිටියේදී.

ඉදුවර තරුණ බෞද්ද සංවිදානය 8 වන වරටත් සංවිදානය කරන සුප් දන්සල 2024 මැයි 23 සවස 2.00 සිට කොටියාකුඹුර බුදු මැදුර අසලදී.
19/05/2024

ඉදුවර තරුණ බෞද්ද සංවිදානය 8 වන වරටත් සංවිදානය කරන සුප් දන්සල 2024 මැයි 23 සවස 2.00 සිට කොටියාකුඹුර බුදු මැදුර අසලදී.

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when ඉදුවර තරුණ බෞද්ධ සංවිදානය කොටියාකුඹුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share