Hemmathagama api හෙම්මාතගම අපි

Hemmathagama api හෙම්මාතගම අපි හෙම්මාතගම අපි

පාර වසා ඇත ⚠️කෑගල්ල නගරයේ කෙලින් වීදියෙහි කොටසක් මේ මොහොත වන විට වසා ඇති අතර,විකල්ප මාර්ග භාවිතා කරන්න.
01/05/2026

පාර වසා ඇත ⚠️

කෑගල්ල නගරයේ කෙලින් වීදියෙහි කොටසක් මේ මොහොත වන විට වසා ඇති අතර,විකල්ප මාර්ග භාවිතා කරන්න.

දන්නවා නම් Sampath Rumesh ව contact කරන්න
01/05/2026

දන්නවා නම් Sampath Rumesh ව contact කරන්න

27/04/2026

House for sale
කොලඹ නුවර පාරේ ගනේතැන්නේ හංදියෙන් මහන්තේගම පාරට හැරී මාවෙල පන්සල අසල
මිල Rs. 1.4 ( මිල සාකච්ඡා කරගන්න පුලුවන්)
Whatsapp No- 0765337321

26/04/2026

2026.04.24 දින හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ අඹගහ වංගුව ප්‍රදේශයේ මොටර් රථයක් ගිනි ගන්නා අයුරු

Walk for Peace Sri Lanka 🇱🇰 📸 Ğåyåñ Thárïñdü
25/04/2026

Walk for Peace Sri Lanka 🇱🇰

📸 Ğåyåñ Thárïñdü

Photos - Laxman Danasekara Danasekaraඊයේ දිනයේ (2026.04.24) හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ අඹගහ වංගුව ප්‍රදේශයේ මුලුමනින්ම ග...
25/04/2026

Photos - Laxman Danasekara Danasekara

ඊයේ දිනයේ (2026.04.24) හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ අඹගහ වංගුව ප්‍රදේශයේ මුලුමනින්ම ගිනි ගෙන දැවී ගොස් තිබූ මොටර් රථය

ඔබ සිතන ආකාරයට මෙම මෝටර් රථයේ වර්ගය කුමක් විය හැකිද? Hemmathagama api හෙම්මාතගම අපි
25/04/2026

ඔබ සිතන ආකාරයට මෙම මෝටර් රථයේ වර්ගය කුමක් විය හැකිද?

Hemmathagama api හෙම්මාතගම අපි

25/04/2026

ඊයේ දිනයේ (2026.04.24) හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ අඹගහ වංගුව ප්‍රදේශයේ මෝටර් රථයක් මුලුමනින්ම ගිනි ගෙන දැවී ගොස් ඇත

සාම පා ගමන - මාවනැල්ල සිටමේ දාලා තියන පින්තූරය ඊයේ දිනයේ නුවර පැත්තේ සාම පා ගමන ඉවර උනාට පස්සේ ගත්ත එකක්..අද මාවනැල්ලේ ම...
25/04/2026

සාම පා ගමන - මාවනැල්ල සිට

මේ දාලා තියන පින්තූරය ඊයේ දිනයේ නුවර පැත්තේ සාම පා ගමන ඉවර උනාට පස්සේ ගත්ත එකක්..

අද මාවනැල්ලේ මෙහෙම දෙයක් නොවෙයි කියලා හිතනවා.

නාමික බෞද්ධයෝ නොවී , රැල්ලට යන්නේ නැතුව හිතේ ශ්‍රද්ධාවෙන් පිළිවෙළට වන්දනා මාන කරලා එන්න හැමෝම

පසුගිය දිනක ගෝනාවල ගම්පොල මාර්ගයට පිවිසිමට ඇති අතුරු මාර්ගයේ පොල්ගස්දෙනිය වලව්ව ඉදිරිපිට සිදු වු යතුරු පැදි අනතුරකින් පු...
18/04/2026

පසුගිය දිනක ගෝනාවල ගම්පොල මාර්ගයට පිවිසිමට ඇති අතුරු මාර්ගයේ පොල්ගස්දෙනිය වලව්ව ඉදිරිපිට සිදු වු යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය අතර බරපතල තුවාල ලැබු අනික් යතුරු පැදිය පැදවු පිරිමි පුද්ගලයාත් අද දිනයේදි මිය ගිය බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් මෙම අනතුර සිදු වි ඇත්තේ 16 හැවිරිදි තරුණයන්ද රියදුරු බලපත්‍ර නොමැතිව ආරක්ෂිත හිස් වැසුම් නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියේ අයද ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කිරිම නිසාය. ඒ අනුව මෙම අනතුරෙන් පසුව අද දිනයේ බරපතල තුවාල ලැබු 16 හැවිරිදි පිරිමි දරුවාද ජිවිතක්ෂයට පත් විය.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුයේ බාලවයස්කාර දරුවන්ට යතුරු පැදි ලබා දුන් අය වහාම අත්අංඩගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි

Original by : Saman Vijebandara media guide

Address

Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Hemmathagama api හෙම්මාතගම අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share