Rantharu Sports & Youth Club

Rantharu Sports & Youth Club Social Mission
Providing better service to the community Social Services

රන්තරු යෞවන සහ ක්‍රීඩා සමාජය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන "රන්තරු බක්මහ අසිරිය" මෙවරත් අප්‍රේල් 15 වන දින පුවක්ද...
02/04/2026

රන්තරු යෞවන සහ ක්‍රීඩා සමාජය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන "රන්තරු බක්මහ අසිරිය" මෙවරත් අප්‍රේල් 15 වන දින පුවක්දෙණිය වෙල්යායේදී පැවැත්වේ.

මීට සමගාමීව පැවැත්වෙන DJ ප්‍රසංගය රාත්‍රී 8 සිට පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා...❤️

2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටසැදැහැති ඔබට බැති සිතින් ආරාධනා...🤍🙏
26/12/2025

2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට

සැදැහැති ඔබට බැති සිතින් ආරාධනා...🤍🙏

අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, රන්තරු යෞවන හා ක්‍රීඩා සමාජය විසින් හෙට (දෙසැම්බර් 04) ...
03/12/2025

අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, රන්තරු යෞවන හා ක්‍රීඩා සමාජය විසින් හෙට (දෙසැම්බර් 04) දින විශේෂ "සත්කාර ක්‍රියාවලියක්" සංවිධානය කර ඇත.

මේ මොහොතේ ඔබත් මේ උතුම් මනුෂ්‍ය මෙහෙයුමේ කොටස්කරුවෙකු වී, අසරණ වූ ජීවිත වලට අත්වැලක් වීමට ඔබට හැකියි.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
අමිල - 071 517 5693
ගිහාන් - 071 437 0420

#රන්තරු #මානුෂීයආධාර #සත්කාරක්‍රියාන්විතය

ඔබ සැමට බැති සිතින් ආරාධනා...🤍🙏🏻
31/05/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා...🤍🙏🏻

රන්තරු බක්මහ සැනකෙලියට සමගාමීව පැවැත්වෙනවිවෘත මැරතන් ධාවන තරඟයඔබ සැමට ආරාධනා....විමසීම් 📞අමිල - 071 5175 693ගිහාන් - 071...
09/04/2025

රන්තරු බක්මහ සැනකෙලියට සමගාමීව පැවැත්වෙන
විවෘත මැරතන් ධාවන තරඟය

ඔබ සැමට ආරාධනා....

විමසීම් 📞
අමිල - 071 5175 693
ගිහාන් - 071 4370 420

රන්තරු යෞවන සහ ක්‍රීඩා සමාජය විසින් 11වන වරටත් සංවිධානය කරනු ලබන "රන්තරු බක්මහ අසිරිය" මෙවරත් අප්‍රේල් 15 වන දින පුවක්දෙ...
28/03/2025

රන්තරු යෞවන සහ ක්‍රීඩා සමාජය විසින් 11වන වරටත් සංවිධානය කරනු ලබන "රන්තරු බක්මහ අසිරිය" මෙවරත් අප්‍රේල් 15 වන දින පුවක්දෙණිය වෙල්යායේදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා...🙏❤️

නිදහසේ සැබෑ සතුට. . . .🇱🇰❤️77 වන නිදහස් දිනය වෙනුවෙන් පුවක්දෙණිය රන්තරු ක්‍රීඩා හා යෞවන සමාජය විසින් පුවක්දෙනිය ප්‍රදේශය...
05/02/2025

නිදහසේ සැබෑ සතුට. . . .🇱🇰❤️
77 වන නිදහස් දිනය වෙනුවෙන් පුවක්දෙණිය රන්තරු ක්‍රීඩා හා යෞවන සමාජය විසින් පුවක්දෙනිය ප්‍රදේශයේ වයස 70ට වැඩි වැඩිහිටියන් සදහා දුන් දහවල් ආහාර පාර්සලය. මෙම පින්කම සදහා දායකත්වය දැක්වූ ඔබ සියලුදෙනාට රන්තරු සමාජයේ හදපිරි ස්තූතිය පුදකරමු....❤️✨

ඔබ සැමට ආරාධනා....🤍🙏
17/08/2024

ඔබ සැමට ආරාධනා....🤍🙏

Address

Puwakdeniya
Kegalle
71000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94715175693

Website

Alerts

Be the first to know and let us send you an email when Rantharu Sports & Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rantharu Sports & Youth Club:

Share