30/10/2025
දීර්ඝ ගමනක් වුවත් ආරම්භ වෙන්නෙ පුංචි පියවරකින්,
සාතකත්වයේ අනන්තයට යන මාවතේ දොරටු විවර කරන්නට මං පෙත් තනන තවත් එක් සාර්තක වැඩමුළුවක් මෙලෙස අති සාර්තවකව මල් ඵල ගැන්වුනු වගයි.
ස්ථානය:- කෑ/මාව/ රිවිසද මධ්‍ය මහා විද්‍යාලය - උස්සාපිටිය
දිනය - 2025.10.24
මෙහෙයවීම:- අභිප්‍රේරණ විශේෂ ඉසුරු සමරකෝන් මහතා
සමාජ සත්කාර අනුග්‍රහය :- Cambridge Campus & Life Achievement Foundation ( ජීවිත තරණය පදනම )
ඔබේආයතනයේ/පාසලේ අභිප්‍රේරණ වැඩසටහන් සදහා අපව අමතන්න :- 070 399 3333 / 0357 300 357