24/01/2026
♦️ කෑගල්ල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (NYSCO-Kegalle) මගින් මෙහෙයවනු ලබන ආහාර තාක්ෂණවේදය Fruit and Vegetable Processor (NVQ Level 3) පාඨමාලාව.
✅ මෙවර අපොස උසස් පෙළ විභාගය අවසන් කළ හා රැකියා අපේක්‍ෂිත ඔබ සඳහාම.
👇 මෙම පාඨමාලාව හැදෑරීමේ ඇති වැදගත්කම.
🔴 පාඨමාලාව සාර්ථකව අවසන් කල ඔබට NVQ level 5 , 6 සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
🔴 කෑගල්ල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් ලබා ගත හැකි වීම.
🔴 කෑගල්ල නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC)
ලියාපදිංචි පුහුණු මධ්‍යස්ථානයකි. (TVEC Registered Number P08/0096)
🔴තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව මගින් පිරිනමන ජාතික වෘත්තීය සුදුසුකම් NVQ Level 3 සහතික පත්‍රයට හිමිකම් ලැබීම.
🔴 රජයේ හෝ පුද්ගලික අංශයේ ඕනෑම ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවකදී මෙම සහතිකපත් ලාභීන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවීම.
🔴 ආහාර තාක්ෂණවේදය පාඨමාලාවක් වන මෙය වර්තමාන රැකියා වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන සේ සැලසුම් කර ඇති නිසා රැකියා සහ උසස්වීම් සඳහා සුදුසුකමක් වීම.
⭕ පාඨමාලා කාලය - මාස 6
⭕ හැදෑරීම් මාධ්‍ය - සිංහල / English මිශ්‍ර
⭕ පූර්ණ ප්‍රායෝගික ආහාර තාක්ෂණවේදය පාඨමාලාවකි. තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ නියාමනයන් වලට අනුකූලව පන්ති පැවැත්වීම සිදුවේ.
⭕සියළු පාඨමාලා සඳහා ඉහලම සුදුසුකම් ලත් විශිෂ්ඨ ආචාර්ය මණ්ඩලයක දේශන දායකත්වය.
⭕ සීමිත සිසුන් ප්‍රමණයක් බඳවා ගන්නා නිසා නොපමාව ලියාපදිංචි වන්න.
----------------------------------
🔸 වැඩි විස්තර සදහා ඔබගේ නම හා ලිපිනය 071 5804310 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න.
📱For further details contact - 035 2232844 / 071 2766479
www.facebook.com/NYSCOkegalle