සිංහ ශක්ති Singha shakthi

සිංහ ශක්ති  Singha shakthi මනුසත් කම අගයන සමාජයක් සදහා

04/04/2026

සියලුම දෙනාටම ආරාධනා කරමි

සිංහ ශක්ති ප්‍රජා සංසද විසින් 2026 03 29ය වන දින පොතු ගලදෙණිය වසමේ ගැබිණි මාතාවක් සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම මේ සඳහා උපකාර...
30/03/2026

සිංහ ශක්ති ප්‍රජා සංසද විසින් 2026 03 29ය වන දින පොතු ගලදෙණිය වසමේ ගැබිණි මාතාවක් සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම මේ සඳහා උපකාර කළ සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි

සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින් උසස් පෙළ විභාගය සමත් වී සරසවි වරම් ලබන්නන් හට ලබා දෙනප්‍රතිලාභය .සමිතියේ සාමාජිකයකු වන කේ...
16/03/2026

සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින් උසස් පෙළ විභාගය සමත් වී සරසවි වරම් ලබන්නන් හට ලබා දෙනප්‍රතිලාභය .සමිතියේ සාමාජිකයකු වන කේ ඉරෝෂණ මහතාගේ සහෝදරයාට හිමි ප්‍රතිලාභය 2026 03 15 වන දින මහ සභාවේ දී ලබාදීම

දකුණු මල්වාන සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින්  දිළිදු පවුලකට උපකාරයක් යන තේමාව යටතේ 2026 03 14 වන දින  61_C හපුදෙනිය වසමේ ...
14/03/2026

දකුණු මල්වාන සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින් දිළිදු පවුලකට උපකාරයක් යන තේමාව යටතේ 2026 03 14 වන දින 61_C හපුදෙනිය වසමේ දිළිඳු පවුලක පාසල් යන දරුවෙක් සඳහා පාසල් උපකරණ ලබාදීම. තවද මෙම වැඩසටහන සෑම මසකම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සෑම වසමකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි අද දින මෙය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් හපුදෙනිය වසමේ ග්‍රාම නිලධාරී තුමියට අපගේ ස්තුතියි පුද කර සිටිමු

සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින් සංවිධානය කරන ලද කෑගල්ලේ සිටියේ හපුදෙනිය හන්දිය දක්වා ධාවනය වන බස් රථයේ පහසුව වෙනුවෙන්.හපු...
09/03/2026

සිංහ ශක්ති ප්‍රජා සංසදය විසින් සංවිධානය කරන ලද කෑගල්ලේ සිටියේ හපුදෙනිය හන්දිය දක්වා ධාවනය වන බස් රථයේ පහසුව වෙනුවෙන්.හපුදෙනිය හන්දියේ සිට උතුරු මල්වාන දක්වා මාර්ගයේ දෙපස 2026 03 08 වන දින ප.ව 2.0 පමණ පිරිසිදු කරන ලදී .මේ සඳහා තේ සිසිල් පැන් ලබා දුන් හා උදව් උපකාර කළ සියලුම දෙනාටම දළදා සමිඳුන් පිහිට ආශිර්වාදය ලැබේවා

උතුරු මල්වානේ සිට හපුදෙනිය දක්වා දීර්ඝ කරන ලද බස් රථය සඳහා ධාවනය කිරීමට පහසු ප්‍රදේශයක් වූ උතුරු මල්වාන පන්සල අසල කොන්ක්...
26/01/2026

උතුරු මල්වානේ සිට හපුදෙනිය දක්වා දීර්ඝ කරන ලද බස් රථය සඳහා ධාවනය කිරීමට පහසු ප්‍රදේශයක් වූ උතුරු මල්වාන පන්සල අසල කොන්ක්‍රීට් දමා මාර්ගය පුළුල්කිරීම 2026 01 25 දින සිදු කරන ලදී.මෙය සාර්ථක කර ගැනීම සඳහා සිමෙන්ති මැටල් වැලි ලබාදුන් සියලු දෙනාටත් ශ්‍රම දායකත්වය ලබා දුන් සියලු දෙනාටත්.ප්‍රවාහන පහසුකම් ලබා දුන් මහතුරුන්ටත්.අපිට සහයෝගය ලබා දුන් උතුරු මල්වාන ප්‍රදේශවාසීන්ටත්.සිංහ ශක්ති ප්‍රජා සංසදයේ ස්තුතිය පුදකර සිටිමු. ගම්වාසීන් හැටියට මෙවැනි කාර්යයන් වලදී එකමුතුව ක්‍රියා කිරීම මහත් අගය කොට සලකන අතර.ගමට ඉදිරියේදී එන ප්‍රශ්න ගැටලු වලට ගම්වාසීන් හැටියට සියලු දෙනාම එකමුතුව නොසැලී කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි කියා සිංහ ශක්ති අපේ ප්‍රාර්ථනාවයි

දකුණු මල්වාන සිංහ ශක්ති ප්‍රජා සංසදය හා ගම්වාසීන්ගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතාගේ මැදිහත්වී...
17/01/2026

දකුණු මල්වාන සිංහ ශක්ති ප්‍රජා සංසදය හා ගම්වාසීන්ගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතාගේ මැදිහත්වීමෙන් . කෑගල්ල ඩිපෝව මගින් ධාවනය වන. ( 824 ) කෑගල්ල අරන්දර හරහා මල්වාන දක්වා ධාවනය වූ බස් රථය 2026 01 15 දින සිට දකුණු මල්වාන හරහා හපුදෙනිය දක්වා ධාවනයට එක් කරනලදී.මේ සඳහා සහයෝගය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතාටත්. කෑගල්ල ඩිපෝ අධිකාරි ඇතුළු කාරිය මණ්ඩලයටත් බස් රථයේ රියදුරු මහතා හා රිය සහායක මහතාටත් හපුදෙනිය වසම භාර නිලධාරීන්ටත් මේ සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට.දකුණු මල්වාන විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ හා සිංහ ශක්ති ප්‍රජා සංසදයේ සියලුම සාමාජිකයින්ගේ හා ගම්වාසීන් ගේ ස්තුතියි පුදකර සිටිමු

08/12/2025
අපි සංවිධානය විසින් කරනු ලැබූ මෙවැනි විශේෂ අවස්ථා මතකයට නැගෙන විට අපි තාමත් සංවිධානයක් වශයෙන් ඕනෑම අවස්ථාවන්හිදී එකා මෙන...
31/10/2025

අපි සංවිධානය විසින් කරනු ලැබූ මෙවැනි විශේෂ අවස්ථා මතකයට නැගෙන විට අපි තාමත් සංවිධානයක් වශයෙන් ඕනෑම අවස්ථාවන්හිදී එකා මෙන් එකමුතුව එක්වී ක්‍රියා කරන බව මේ කදිම නිදසුනකි

Address

Kegalle

Telephone

+94719671228

Website

Alerts

Be the first to know and let us send you an email when සිංහ ශක්ති Singha shakthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සිංහ ශක්ති Singha shakthi:

Share