Kebithigollwa Central College Cadets

Kebithigollwa Central College Cadets Kebithigollewa Central College is open to all cadets. �

2024.08.29 දින සිට 2024.09.02 දින දක්වා  රන්ටැඹේ පුහුණු කදවුරෙ  පැවති පුහුණු පාඨමාලාවේ දී අප පාසලේ බාලිකා කණ්ඩායම කණ්ඩාය...
02/09/2024

2024.08.29 දින සිට 2024.09.02 දින දක්වා රන්ටැඹේ පුහුණු කදවුරෙ පැවති පුහුණු පාඨමාලාවේ දී අප පාසලේ බාලිකා කණ්ඩායම කණ්ඩායම් 20ක් අතරින් ප්‍රථම ස්ථානයද, බාලක කණ්ඩායම කණ්ඩායම් 40ක් අතරින් දෙවන ස්ථානයද ලබා ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. R.M.සංජනා සනාලි ශිෂ්‍ය බටවිය හොදම අණදෙන්නිය ලෙසින් ජයග්‍රහණය කිරීමටද සමත් විය.

🏆✨

නැවත්ත වසර ගණනකට පසු දක්ෂයන් විදු මාතාවගේ නම රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පු.ම තුල රන් අකුරෙන් ලියන්නට සමත් විය...
01/09/2024

නැවත්ත වසර ගණනකට පසු දක්ෂයන් විදු මාතාවගේ නම රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පු.ම තුල රන් අකුරෙන් ලියන්නට සමත් විය...

One thing that changes you is the cadet training.Work as hard as you can in school life and strive for it 💪2022 Annual C...
15/05/2022

One thing that changes you is the cadet training.
Work as hard as you can in school life and strive for it 💪

2022 Annual Camp ❤️

2017 - 2022 K.M.K.C සෙනරත් Another student on a proud journey 💪❤️
10/05/2022

2017 - 2022

K.M.K.C සෙනරත්

Another student on a proud journey 💪❤️

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට ලැබුන කැබිතිගොල්ලෑව විදු මවගේ 120 වන සංවත්සරය ඊයේ දීන සාර්ථක අයුරින් නිමාවට පත් විය.ඒ ...
03/04/2022

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට ලැබුන කැබිතිගොල්ලෑව විදු මවගේ 120 වන සංවත්සරය ඊයේ දීන සාර්ථක අයුරින් නිමාවට පත් විය.
ඒ වෙනුවෙන් පැමිණි සියලුම දෙනාට හද පීරී ස්තුතියි.❤️🙋
වෙහෙස මහන්සී වී වැඩ කලා වූ සියලූ දෙනාටම ප්‍රණාමය .❤️

The 120th Anniversary of Kebithigollewa Vidu Mawa which was celebrated in a grand manner was successfully concluded yesterday🙋

120 Thank you to everyone who joined to decorate ❤️😊
Heartfelt thanks to everyone who dedicated themselves to the organization.❤️

අච්චු පොත් තාම ලැබුණේ නෑ නේද? කොහොම දෙන්නද කොල නැත්නම් ඒ නිසා ඔබගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙහි සිටම පෙළ ප...
22/03/2022

අච්චු පොත් තාම ලැබුණේ නෑ නේද? කොහොම දෙන්නද කොල නැත්නම් ඒ නිසා ඔබගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙහි සිටම පෙළ පොත් ලබා ගත හැකි ක්‍රමයක් ..ඒ සදහා අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරලා පහත දැක්වෙන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

http://www.edupub.gov.lk/BooksDownload.php

Sinhala Journalist at the National Cadet Corps' Color Main Ceremony at the Lotus Pond Theater ❤️Dissanayaka N.H.P Three ...
06/03/2022

Sinhala Journalist at the National Cadet Corps' Color Main Ceremony at the Lotus Pond Theater ❤️

Dissanayaka N.H.P

Three years ago 🙂

Congratulations brother you are now a great student at Kebithigollewa Central College❤️In the year 2022 ,30 Battalion RQ
06/03/2022

Congratulations brother you are now a great student at Kebithigollewa Central College❤️

In the year 2022 ,30 Battalion RQ

1992 Rantambe Training Camp 😍
06/03/2022

1992 Rantambe Training Camp 😍

Address

Kebithigollwa
Kebitigollewa

Telephone

+94772552612

Website

Alerts

Be the first to know and let us send you an email when Kebithigollwa Central College Cadets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share