Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

  • Home
  • Sri Lanka
  • Katuneriya
  • Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය Official Page - Global Srilankan Youth Force

🔴 අද රාත්‍රී 7.00 ට 📺 GOSLTV YOUTUBE 🎥 Lievito Sohn (Bustine) 🇮🇹 ඉතාලියේ මේ විටමින් එක ඕනද?✅ කොණ්ඩේ යාමට? ✅ සම පැහැපත් ව...
16/06/2026

🔴 අද රාත්‍රී 7.00 ට 📺 GOSLTV YOUTUBE 🎥 Lievito Sohn (Bustine) 🇮🇹 ඉතාලියේ මේ විටමින් එක ඕනද?
✅ කොණ්ඩේ යාමට? ✅ සම පැහැපත් වෙන්න? ✅ බඩ අඩුකරගන්න? ✅ නියපොතු නිරෝගීව වැවෙන්න?
🔔 අද රාත්‍රී 7.00 ට GOSLTV YOUTUBE නාලිකාවෙන් බලන්න!

14/06/2026

කලාවට අත හිත දෙන්න කැමති අය ලයික් එකක් දෙන්න..

Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

31/05/2026

පිය සෙනෙහසට කවිගී ලියවුනා මදි....

Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

02/05/2026


Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

🫵ඔබට ලැබෙන මේ අනගි අවස්ථාව පිළිබදව ඔබ සිතුවාද .....🔰ලක්ෂ 10ක මූලික ගෙවීමෙන් පසු වසර 2ක් 🔷පොලි නෑ....🔷.ස්ථීරවාරික නෑ...🔷ව...
01/05/2026

🫵ඔබට ලැබෙන මේ අනගි අවස්ථාව පිළිබදව ඔබ සිතුවාද .....
🔰ලක්ෂ 10ක මූලික ගෙවීමෙන් පසු වසර 2ක් 🔷පොලි නෑ....🔷.ස්ථීරවාරික නෑ...🔷වසර දෙකෙන් පසු හීන ශේෂයට සාධාරණ පොළි අනුපාතය ( 2% වඩා අඩුවෙන් )
අනුව "ණයපහසුකම්" අපෙන්ම ලබා ගන්න...
තවත් මොනාද ඕනා...
🔵තෙකලා විදුලිය..🔵අඩි 30 ක් පාර
🔵හරි හතරැස් ඉඩම..

01/05/2026

🔰තරුණබලකායේ ඔබට අනගි අවස්ථාවක්...

Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු [5] පස්...
17/04/2026

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු [5] පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

විමර්ශණ කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමළය චිනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය

11/03/2026
11/03/2026

Address

Katuneriya

Alerts

Be the first to know and let us send you an email when Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Global Sri Lankan Youth Force - ගෝලීය ලාංකීය තරුණ බලකාය:

Share