Cleaner Sri Lanka

Cleaner Sri Lanka Raise your issue with us. Be part of making this country a beautiful one! Cleaner roads, public lavatories & cleaner nature trails are our vision.

We seek your support to raise issues related to tourism industry with local authorities. Curtailing the misbehavior of hoteliers, safari drivers, boat handlers & animal cruelty are also in our focus. To do so it is best coming from you because you are the guest receiving this service. Take a picture, post it on this page & tag it. So public can see! We will raise the issue with relevant authority(

ies). And we will keep you updated about how far we manage to get down with them! Don't be just another traveller! We want to make this country a bit more beautiful! Happy travel - Cross Country Travels Sri Lanka

03/09/2025

If Trincomalee becoming a paradise of plastic pooping elephants ?

For the attention of Vijitha Herath Tourism Sri Lanka Sri Lanka Tourism Development Authority Ananda Sagara Thero Sanka Chandima Abayawardena

On 3rd Sep 2025

14/02/2025

Beautiful Kalpitiya Lagoon but dirty Kalpitiya Harbour.

Kalpitiya Police Station Tourism Sri Lanka Ananda Sagara Thero Sri Lanka Tourism Development Authority Sri Lanka Navy Colombo Harbour - Sri Lanka

Illegal dumping in front of Sri Lankan Air Force Station Andiambalama.This is in නයි කන්ද ලග පාලම අසල, since yesterday.S...
10/02/2025

Illegal dumping in front of Sri Lankan Air Force Station Andiambalama.

This is in නයි කන්ද ලග පාලම අසල, since yesterday.

Sri Lanka Air Force Sri Lanka Tourism Development Authority Tourism Sri Lanka Ananda Sagara Thero Katana 251 කටාන Katana Pradeshiya Sabha

ශ්‍රී ලංකාවේ අවුරුදු මිලියන 25 තරම් ඈතක ජීවත්වුණු පසලයිස් වෙච්ච ජීවින් සිටින එකම තැන.මේ මම ඉන්නේ එළුවන්කුලමේ අරුවක්කාලු ...
13/11/2024

ශ්‍රී ලංකාවේ අවුරුදු මිලියන 25 තරම් ඈතක ජීවත්වුණු පසලයිස් වෙච්ච ජීවින් සිටින එකම තැන.

මේ මම ඉන්නේ එළුවන්කුලමේ අරුවක්කාලු වල තියන 'පේලියෝබයෝ ඩයිවසිටි (palaeobiodiversity) සයිට්' එකේ රෙසර්වේෂන් එකේ. මේ භුමියේ තියෙන වැදගත්කම තමයි මේ භුමි ගර්බයේ තියෙන හුණුගල් ඇතුලේ අවුරුදු මිලියන 25 ත් 5 ත් අතර කාලය ඇතුලත ජීවත්වුණු ජීවින් පසලයිස් වෙලා ඉන්නවා කියන කාරණය. ඒ පීරියඩ් එකට කියන්නේ 'මියොසීන් ඊරා' (miocene era) කියල. මේක ලෝක භූගෝල විද්යායව ගැන උනදුවක් දක්වන අයට සහ අපේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන හැමෝටම ඉතා වැදගත් කලාපයක්.

අවුරුදු මිලියන් 25 ක්. අපේ පරණම පුරාවිද්යා සයිට් එකට වෙන්නේ අවුරුදු 125,000 (එක්ලක්ෂ විසිපන්දාහයි). ඉතින් හිතන්න...

නමුත් මේ භුමිය තුල මේ හුණුගල් කඩන වියාපාරයක් සහ එම කපන පස්වල තියන ඉල්මනයිට් පාෂාණය සෙවීම වෙනුවෙන් කරන කැණීම් බර ගණනක් සිදු වෙමින් පවතිනවා. මේ පරිවාර රක්ෂිතය කිහිප තැනකින්ම කපල පාරවල් ඉදිකරලා තියෙන්නේ රක්ෂිතය ඇතුලට යන්න. මොකද මේ රක්ෂිතය ඇතුලේ වෙන දේවල් පෙන්නේ නැතිවෙන්න තමයි වැඩේ සිද්ධ වෙන්නේ. මේ පිලිබදව මානව හිමිකම් කොමිෂන් එකේ කෙස් එකකුත් තියනවා කියල ආරංච්යි.

මාව වරදවා තේරුම් ගන්න එපා. අපේ රටට ඕන කරන සිමෙන්ති ටිකයි, ඉල්මනයිත් ටිකයි රට ඇතුළෙන්ම හදාගන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. අපේ රට ඇතුලේ තවත් හුණුගල් තියෙන සහ ඉල්මනයිට් තියෙන සයිට් කීපයක්ම තියෙනවා. රජයට පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මේ වගේ ලෝක භූගෝල ඉතිහාසයට ඉතා වටිනාකමක් ඇති, ඒ වගේම සොභාව සෞන්දර්ය මානව ආරක්ෂා වෙලා තියෙන, ජිව විවිධත්වය අතින ඉතා සුවිශේෂ තැනක් ගන්න මේ එළුවන්කුලම සහ පරිවාර රක්ෂිත කලාප ටික ආරක්ෂා කරගන්න.

මේ භුමිය දෙස් විදේශ සංචාරකයන්ගේ තෝතැන්නක් කරන්න පුළුවන් මේ සොභාව සෞන්දර්ය ආරක්ෂා කරල. දැනටමත් විල්පත්තු වල අසිරිය නරබන අයට, සොභාව ධර්මය අගයන අයට, තාරක විද්‍යාව ගැන උනන්දුවක් තියෙන අයට මේ ප්‍රදේශය හරි වටිනා තැනක් වෙලා ඉවරයි.

එන්න අප හා එකතුවෙලා මේ පිළිබධව මහජනතාවගේ අවධානය වැඩි කරන්න. කරුණාකරලා මේක ශෙයා කරලා සහයෝගය දක්වන්න.

තෙරුවන් සරණයි.

Miocene Community Centre CDCE - University of Kelaniya Ancient Marine Archaeology Ananda Sagara Thero Sanka Chandima Abayawardena Paleontology Paleontologist

21/06/2024

සුබම සුබ පොසොන් දිනයක් වේවා
🙏

වතුර රැක ගන්න 🙏
29/05/2024

වතුර රැක ගන්න 🙏

21/05/2024

අද දින ඩිල්ලි නුවර උශ්නත්වය 47.4C.
සියලු පාසල් වසා දමයි.

මෙය අප රටේද විය හැකියි.

ඔබගේ ජල මූලාශ්‍ර පණ මෙන් රැකගන්න.මේ අධ්ක උෂ්ණත්වය මැයි මාසයේද පැවතිය හැකි බව පැවසෙනව. දකුණු ආසියාව පුරාවටම බලපා ඇති අධික...
26/04/2024

ඔබගේ ජල මූලාශ්‍ර පණ මෙන් රැකගන්න.

මේ අධ්ක උෂ්ණත්වය මැයි මාසයේද පැවතිය හැකි බව පැවසෙනව.

දකුණු ආසියාව පුරාවටම බලපා ඇති අධික උෂ්ණත්වය සහ El Niño effect එක නිසා බංග්ලාදේශය උෂ්ණත්වය 40C - 42C වෙනකම් නැගල. පිලිපීනයෙත් සහ ඉන්දියාවෙත් එහෙමයි.

බංග්ලාදේශය පාසල් සියල්ල වසා දමල උෂ්ණත්වය නිසාවෙන. මුස්ලිම් පල්ලිවලට එකතුවෙලා දෙවියන් යදිනවලු වැස්ස දෙන්න කියල බංග්ලාදේශයේ.

තායිලන්තයේ උෂ්ණත්වය 52C විය හැකි බව කියවෙනව. තායිලන්තයේ මිනිස්සු 30 දෙනෙක් මේ වන විට මිය ගිහිල්ල උෂ්ණත්වය අධික නිසාවෙන්.

AC පාවිච්චිය නිසාවෙන් විදුලිය හිග ප්‍රශ්නයකට මූන දීල පිලිපීනය.

මේ අධ්ක උෂ්ණත්වය මැයි මාසයේද පැවතිය හැකි බව පැවසෙනව.

මේ විස්තර ඉංග්‍රීසියෙන් කියවීම මේ පිටුව බලන්න,

Warnings of dangerous temperatures across parts of Philippines, Thailand, Bangladesh and India as hottest months of the year are made worse by El Niño

14/04/2024

ඔබගේ යහපත් සිතිවිලි ඉෂ්ට කර ගැනීමට හැකිවන
සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා
🙏🙏🙏

19/03/2024

ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය 2024 වර්ෂයේදී වාර්තා වන බව World Meteorological Organization (WMO) පවසයි.

Address

Katunayake
154/14

Telephone

0776767997

Website

Alerts

Be the first to know and let us send you an email when Cleaner Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share