Madawala Youth Organization මඩවල තරුණ සමිතිය

Madawala Youth Organization මඩවල තරුණ සමිතිය එක්සත් දෑහෑමි සමාජ්යක් උදෙසා,ශක්තියෙන් පෙරට....!

19/12/2025
පැවති අයහපත් ගංවතුර තත්වය හේතුවෙන්,අවතැන් වූ ජනතාව සඳහා පිසූ ආහාර පාර්සල් හත්සීයක් (700) ලබාදුන් මොහොත.(2025-12-02)🙏🙏
03/12/2025

පැවති අයහපත් ගංවතුර තත්වය හේතුවෙන්,අවතැන් වූ ජනතාව සඳහා පිසූ ආහාර පාර්සල් හත්සීයක් (700) ලබාදුන් මොහොත.(2025-12-02)🙏🙏

අපේ මිනුවන්ගොඩ  පුංචි Sithuli Gihansa  ගීත කෝකිලාවිය HIRU kids star අවසාන මහා තරගයේ අද  තරග වදිනවා ඔබ මෙතෙක් දුන් සහයෝගය...
17/08/2025

අපේ මිනුවන්ගොඩ පුංචි Sithuli Gihansa ගීත කෝකිලාවිය HIRU kids star අවසාන මහා තරගයේ අද තරග වදිනවා ඔබ මෙතෙක් දුන් සහයෝගයත් ස්තුති වන්ත වන අතර ඇයට කිරුල හිමි කරගැනීමට ඔබගේ වටිනා SMS මනාප ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි
අද රාත්‍රී 7.30 සිට ඔබගේ SMS,Web vote ලබා දී hiru kids star ලෙස ජයග්‍රහණය වෙත ගෙන එමු.❤️

HKS හිස්තැනක් SG ලෙස ටයිප් කර 7766 SMS කරන්න

2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන් සදහා 10 වන වරට සංවිධානය කරනු ලබන ආශිර්වාද බෝධි පූජා පිංකම..
09/08/2025

2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන් සදහා 10 වන වරට සංවිධානය කරනු ලබන ආශිර්වාද බෝධි පූජා පිංකම..

Address

Katunayaka

Website

Alerts

Be the first to know and let us send you an email when Madawala Youth Organization මඩවල තරුණ සමිතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share