08/06/2026
36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරඟ ආරම්භ කරමින් ප්‍රථම තරග ඉසව්ව ලෙස බීච් වොලිබෝල් තරඟ මීගමුව බීචි පාර්ක් හිදී පසුගිය 6 හා 7 වන දින පැවැත්වූ අතර අවසන් මහා තරඟයේදී ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සමඟ කරට කර සටනක් දෙමින් වසර ගණනාවකට පසු යෞවන ක්‍රීඩා උළෙලක බීච් වොලිබෝල් ජාතික අනුශූරතාවය කළුතර දිස්ත්‍රික්කය වෙත දිනාදුන් නුවන් සහෝදරයා හා ඉසුරු සහෝදරයා වෙතත් කණ්ඩායමේ පුහුණුකරු වෙතත් කණ්ඩායම භාරව රැගෙන ගිය කළුතර තරුණ සේවා නිලධාරී Ruwantha Kalubovila මහතාටත් මේ වෙනුවෙන් නිරන්තර මඟපෙන්වීමක් ලබාදෙන කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ Mahesh Chandrasena මහතාටත් කළුතර දිස්ත්‍රික් තාරුණ්‍යයේ හෘදයාංගම ස්තූතිය 🎊❤️🏆💐🎉