07/08/2024
ලංකාවේ ඉදිරියේ දී ගොඩ නැගෙන ආර්ථික විප්ලවයේදී ඵලදායී ප්‍රතිඵල ගෙන දෙන ව්‍යාපෘති ලෙස සංචාරක ව්‍යාපාරය, කෘෂි කර්මාන්තය, හෙළ වෙදකම, අධ්‍යාත්මික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සැලකිය හැක.
ඒ සදහා ව්‍යවසායක ප්‍රවිශ්ඨය ලබා දීමට අප පියවර ගන්නා අතර, ඔබට ඒ සදහා ඵලබර ආයෝජනයක සාමාජිකයන් ලෙස අත්වැල් බැදගත හැක.
අදම අප අමතන්න.
ජනක - 071 565 4124
සුරංග - 077 062 4398
Even after 72 years of independent still our country is struggling with economic poverty. This mainly because 3 key factors. Those are Spiritual Poverty, Mental Poverty, Social Poverty. Therefore our aim is to eradicate those from the society.