ඉරා අඳුරු පට

ඉරා අඳුරු පට අඳුර ඉරා අරුණළු දකින්නට වෙර දරන සුවහස?

ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවන්ගේ සිට රටේ ඉහලම පැලැන්තියේ පුරවැසියාගේ දරුවන්ටද සමාන අධ්‍යාපන අවස්ථා හිමි විය යුතු අතර පවතින අධ්‍යාපනයේ අර්බුධ වලට නිසි විසදුම් ලබා ගැනීමට පෙළ ගැසිය යුතුය.

ඒ වෙනුවෙන් ,

කලින් කලට වෙනස් නොවන ක්‍රමවත් වූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපතියක් දිනාගැනීම.

අධ්‍යාපනය සදහා වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහල නංවා

ගැනීම.

රැකියා වෙළදපොල හා සමගාමිව රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහල නැංවීම.

පුද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමට එරෙහිව හඩක් නැගීම.

වෙනුවෙන් කැප වෙමු.

Address

University Of Moratuwa
Katubedda
10400

Website

Alerts

Be the first to know and let us send you an email when ඉරා අඳුරු පට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ඉරා අඳුරු පට:

Share