UoM Leos

UoM Leos Leo Club of University of Moratuwa

"Leadership - Experience - Opportunity" We share as one family !!

07/08/2026

දැයෙහි දුවා දරුවන්ගේ සිප් සිහිනවලට පියාපත් දෙමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් මෙහෙයවන ශිල්පසර ව්‍යාපෘතියෙහි පළමුවන අදියරය ඔස්සේ ගෙන එන ගණිත විද්‍යා සම්මන්ත්‍රණ මාලාවේ අටවැන්න, මඩකලපුව, නාවට්කාඩු නාමගල් විද්‍යාලයේ දී සාර්ථක අන්දමින් දැන් සිදුකෙරේ.

🛑🛑 Live Updates 🛑🛑ශිල්පසර - පළමු අදියරයහත්වන සම්මන්ත්‍රණය 📖පුත්තලම, කුඩාවැව බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ දීඅ.පො.ස. සාමාන්‍ය ප...
07/08/2026

🛑🛑 Live Updates 🛑🛑

ශිල්පසර - පළමු අදියරය
හත්වන සම්මන්ත්‍රණය 📖
පුත්තලම, කුඩාවැව බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ දී

අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරන දරුවන්ගේ ගණිත දැනුම වඩවමින් සිදුකරන හත්වන සම්මන්ත්‍රණය මෙලෙස දිගහැරෙන වගයි. ✨

07/08/2026

දැනුමෙන් සවිමත් සිසු පරපුරක් බිහිකිරීමෙහිලා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය දියත් කරන ශිල්පසර දැනුම්මය මෙහෙවරේ හත්වන සම්මන්ත්‍රණය පුත්තලම, කුඩාවැව බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ දී දැන් පැවැත්වේ. ✨

🛑🛑 Live Updates 🛑🛑ශිල්පසර - පළමු අදියරයසයවන සම්මන්ත්‍රණය 📖කළුතර, බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ දීඅ.පො.ස. සාමාන්...
07/08/2026

🛑🛑 Live Updates 🛑🛑

ශිල්පසර - පළමු අදියරය
සයවන සම්මන්ත්‍රණය 📖
කළුතර, බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ දී

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු දරුවන්හට දැනුම්මය අත්වැලක් වෙමින් ගෙන එන සයවන සම්මන්ත්‍රණය මෙසේ සනිටුහන් කරමු.

07/08/2026

ශ්‍රී ලාංකේය පාසල් සිසු දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදා කරදීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයෙන් ගෙන එන ගණිත විද්‍යා සම්මන්ත්‍රණ මාලාවේ සයවැන්න කළුතර, බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ දී දැන් පැවැත්වෙන වගයි. 🤍

Leo Club of University of Moratuwa is delighted to extend our warmest birthday wishes to Past District President - Leo D...
07/08/2026

Leo Club of University of Moratuwa is delighted to extend our warmest birthday wishes to Past District President - Leo District 306 A2, Mr. Kasun Lokugamage. 💙🦁

Your inspiring leadership, unwavering dedication and genuine commitment to service have made a lasting impact on the Leo movement and continue to motivate generations of Leos.

As you celebrate another milestone, UoM Leos wish you a joyful birthday and a future filled with purpose, prosperity, good health and unforgettable moments. ✨🎂

අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරන දුවා දරුවන්ගේ නැණ නුවණ වඩවමින් ළෙන්ගතුකමේ දෑත් පෙරදැරිව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ව...
07/08/2026

අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරන දුවා දරුවන්ගේ නැණ නුවණ වඩවමින් ළෙන්ගතුකමේ දෑත් පෙරදැරිව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් මෙහෙයවන ශිල්පසර - පළමු අදියරය

අද දින දිස්ත්‍රික්ක තුනක් පුරා දියත්වන වගයි.

සයවන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා
▪️ කළුතර, බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ දී

හත්වන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා
▪️ පුත්තලම, කුඩාවැව බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ දී

අටවන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
▪️මඩකලපුව, නාවට්කාඩු නාමගල් විද්‍යාලයේ දී

දැයෙහි පාසල් දරුවන්ගේ අනාගත සිහිනවලට පියාපත් දෙන ළෙන්ගතුකමේ ශිල්පයාත්‍රාව සාර්ථක ලෙස මෙලෙස ඉදිරියට ඇදෙන වගයි. ♥️

නිර්මාණකරණය: ලියෝ තනූෂ ගිම්හාන්
පද නිර්මාණය: ලියෝ විදුසරි හේමචන්ද්‍ර

සොඳුරු අනාගත අඳුරේ ගිල්වන මත්ද්‍රව්‍යවලින් තොර සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ...
06/08/2026

සොඳුරු අනාගත අඳුරේ ගිල්වන මත්ද්‍රව්‍යවලින් තොර සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන

'මතින් නිදහස් දිවියක්' - පළමු අදියරය

⏳ නුදුරේදීම ඔබ හමුවට....

දුසිරිත් දුරලා සුසිරිත් රජයනා සොඳුරු දේශයක් බිහිකිරීමෙහිලා දිගහැරෙන අපේ ව්‍යායාමය.... 🤍

නිර්මාණකරණය: ලියෝ සඳුනි උදේශිකා
පද නිර්මාණය: ලියෝ විදුසරි හේමචන්ද්‍ර

ශ්‍රී ලාංකේය සිසු පරපුර සිප් කිරෙන් පෝෂණය කරමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන අ.පො.ස. සාමාන්‍...
06/08/2026

ශ්‍රී ලාංකේය සිසු පරපුර සිප් කිරෙන් පෝෂණය කරමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිත විද්‍යා සම්මන්ත්‍රණ මාලාව

හෙට දින දිස්ත්‍රික්ක තුනක් ආවරණය කරමින් දිගහැරෙන වගයි.

සයවන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා
▪️ කළුතර, බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ දී

හත්වන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා
▪️ පුත්තලම, කුඩාවැව බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ දී

අටවන සම්මන්ත්‍රණය 📖

▪️ පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
▪️මඩකලපුව, නාවට්කාඩු නාමගල් විද්‍යාලයේ දී

උගත් විදත් සිසුන් සපිරි අනාගතයක් ගොඩනැංවීමේ අරමුණින් දියත් කරන ශිල්පයාත්‍රාව තවත් සංධිස්ථාන තුනක් කරා හෙට දින යාත්‍රා කරන වගයි. 💙

නිර්මාණකරණය: ලියෝ තනූෂ ගිම්හාන්
පද නිර්මාණය: ලියෝ විදුසරි හේමචන්ද්‍ර

Address

University Of Moratuwa
Katubedda
10400

Alerts

Be the first to know and let us send you an email when UoM Leos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UoM Leos:

Shortcuts

Share