26/12/2025
මානාගල මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පරණගම ඤාණවිමල හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අලවතුගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සම්බන්ධීකාරකත්වයෙන් සම්බන්ධ වූ සමස්ත ලංකා වාණිජ සංසදයේ දුවා දරුවන්ගේද දායකත්වයෙන් අංකුඹුර රඹුකේඇල මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ට සහ අංකුඹුර විලාන විද්‍යාලයේ සිසු දරු දැරියන්ට ඉදිරි අධ්‍යාපන කාර්තුව සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ බෙදා දීම 2025/12/24 වන දින සිදු කෙරිණ. එහි සොඳුරු රූ සටහන් පහතින් සඳහන් වන අතර එහි සියලු හිමිකම් මානාගල TV මාධ්‍ය කාර්යාංශය සතුයි..