22/02/2026
මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යා සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරන
"ලේ දන්දීමේ කදවුර"
මෙවරත්,
📍 ස්ථානය:මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල
🕒 දිනය: 2026/03/02
🕒වේලාව:පෙ.ව. 9.00 සිට
ප.ව. 3.00 දක්වා
එදිනට ඔබගේ රුධිර පරිත්‍යාග කාරුණිකව බලාපොරොත්තු වෙමු.🎗
"Blood Donation Campaign "
Organized by Science Society of Wariyapola Sri Sumangala College,Kandy for the 25 th time
If you're healthy and eligible, please consider donating blood today. Every drop counts in emergencies, surgeries, and treatments for those in need.
"A single drop of a blood can save a life"
📍 Location:Wariyapola Sri Sumangala College,Kandy
🕒 Date: 2026/03/02
🕒 Time:9.00 a.m to 3.00 p.m.
Help to make a difference—donate blood and give the gift of life! ❤️