Gami Seva Sevana - ගැමි සේවා සෙවණ

Gami Seva Sevana - ගැමි සේවා සෙවණ “Seeds of Healing — Home of Organic Agriculture & Community Peacebuilding”

17/04/2026

කාබනික ගොවිතැනේ මහාගෙදර හි
Gami Seva Sevana

විවිධත්වය අගයමින් සැමරුවාවූ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දු උත්සවය.
2026-04-15

Year # Sinhala Tamil #
Agroecology


#ගොවිතැන #පාරිසරිකකෘෂිකර්මය #ජෛවවිවිධත්වය

14/04/2026
09/04/2026

මහාචාර්ය ජුඩ් එළු ගාල විස්තර කරමින්

09/04/2026

එළු පාලනය ද ආරම්භ වුනි

කිසිදු රසායනික වස විසක් නැති GSS පලදාව - 2026-04-07                        #ගොවිතැන  #පාරිසරිකකෘෂිකර්මය  #ජෛවවිවිධත්වය
08/04/2026

කිසිදු රසායනික වස විසක් නැති GSS පලදාව - 2026-04-07




#ගොවිතැන #පාරිසරිකකෘෂිකර්මය #ජෛවවිවිධත්වය

08/04/2026

Broccoli වගාව 2026-04-07




#ගොවිතැන #පාරිසරිකකෘෂිකර්මය #ජෛවවිවිධත්වය

29/03/2026

ආහාර අර්බුධය හමුවේ GSS ප්‍රතිචාර…




#ගොවිතැන #පාරිසරිකකෘෂිකර්මය #ජෛවවිවිධත්වය

29/03/2026

ඔබටත් සහය විය හැක




#ගොවිතැන #පාරිසරිකකෘෂිකර්මය #ජෛවවිවිධත්වය

පසුගිය දා ගැමි සේවා සෙවණට නිරාවරණ වැඩසටහනකට පැමිණි FOCUS කණ්ඩායම හට සිතන්නට යමක් එක්කරමින් “පාරිසරික දේවධර්මය” ගැන සංවාද...
21/03/2026

පසුගිය දා ගැමි සේවා සෙවණට නිරාවරණ වැඩසටහනකට පැමිණි FOCUS කණ්ඩායම හට සිතන්නට යමක් එක්කරමින් “පාරිසරික දේවධර්මය” ගැන සංවාදයට එක් වු මහින්ද නාමල් සහෝදරයා.

Brother Mahinda Namal joined the discussion on ‘Environmental Theology’ at the GSS (Gami Seva Sevana), offering thought-provoking perspectives to the FOCUS team during their recent exposure program.

දිත්වා ව්‍යසනයෙන් පීඩාවට පත් නිල්ලඹ ප්‍රදේශයේ ජනතාව සඳහා, දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් “මනස සුවපත් කරන වැ...
20/03/2026

දිත්වා ව්‍යසනයෙන් පීඩාවට පත් නිල්ලඹ ප්‍රදේශයේ ජනතාව සඳහා, දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් “මනස සුවපත් කරන වැඩසටහනක්” 2026-03-20 දින ගැමි සේවා සෙවණේදී පවත්වන ලදී.

A psychosocial healing programme was conducted for the people of Nillamba affected by the Dithwa cyclone, organized by the Doluwa MOH Office, at Gami Seva Sevana on March 20, 2026.

Address

Office Junction , Galaha
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Gami Seva Sevana - ගැමි සේවා සෙවණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gami Seva Sevana - ගැමි සේවා සෙවණ:

Share