Development Officers Welfare Association kandy

Development Officers Welfare Association kandy DOWA

හිතවත් රෝහිණි මිස්ට සුවබර විශ්‍රාම දිවියක්🙏📸 Development Officers Welfare Association kandy MEDIA TEAM OF   💪🤝
20/03/2026

හිතවත් රෝහිණි මිස්ට සුවබර විශ්‍රාම දිවියක්🙏

📸 Development Officers Welfare Association kandy

MEDIA TEAM OF 💪🤝

ice -Cream අලෙවි සැල ✨️😎MEDIA team of   📸💪
25/02/2026

ice -Cream අලෙවි සැල ✨️😎

MEDIA team of 📸💪

අප සුභසාධක සංගමයේ වාර්ෂික බෝධි පූජා පිංකම අස්ගිරිය පුරාණ ගෙඩිගේ විහාරයේදී 2026.02.23Media Team of DOWA 📸
24/02/2026

අප සුභසාධක සංගමයේ වාර්ෂික බෝධි පූජා පිංකම අස්ගිරිය පුරාණ ගෙඩිගේ විහාරයේදී 2026.02.23

Media Team of DOWA
📸

2026 මහා සභාව 📈2026 වර්ෂය සදහා නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ අවස්ථාව ප්‍රාදේශීය ලේකම් තුමා සහකාර අධ්‍යක්ෂක තුමාගේ සහභාග...
26/01/2026

2026 මහා සභාව 📈
2026 වර්ෂය සදහා නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ අවස්ථාව ප්‍රාදේශීය ලේකම් තුමා සහකාර අධ්‍යක්ෂක තුමාගේ සහභාගිත්වයෙන් පැවැති අතර හිටපු ගරුසභාපති අසංක මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයට කෘතවේදී ස්තුතිය පුද කිරීම හා නව සභාපති ගරු රොමේෂ් මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයට සුභ පැතුම් එක් කර සිටිමු ✨️

Media TEAM of DOWA 💪
📸 Hishani Zain

Annual Trip 2025💪Sigiriya & minneriya & Kawdulla 📸
19/10/2025

Annual Trip 2025💪
Sigiriya & minneriya & Kawdulla 📸

කුමාරි මැඩම්ගේ ස්ථාන මාරුවීමේ වැඩසටහන,මැඩම්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏
02/07/2025

කුමාරි මැඩම්ගේ ස්ථාන මාරුවීමේ වැඩසටහන,මැඩම්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏

සංවර්ධන නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ මුලීකත්වයෙන්  හා ඔබ සියළු දෙනාගේ පරිත්‍යාග ශිලී දායකත්වයෙන්  මහනුවර ජාතික රෝහලේ පිළික...
27/06/2025

සංවර්ධන නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ මුලීකත්වයෙන් හා ඔබ සියළු දෙනාගේ පරිත්‍යාග ශිලී දායකත්වයෙන් මහනුවර ජාතික රෝහලේ පිළිකා වාට්ටු අංක 48-49 ‍රෝගීන් 200ක් හා කාර්යය සහ කාර්යය මණ්ඩලයේ 50 ක් සදහා 2025-06-27 දින දහවල් දානය හා අතුරු පස පිරි නැමීමේ කටයුත්ත ඉතා සාර්ථකව සිදු කරන ලදි .මෙහිදි පහත සදහන් දෙවල් ලබා දීමට හැකි විය.

කෑම පාර්සල් -250
හයිලන්ඩ් යොගට් -250
හයිලන්ඩ් කිරිපිටි (400g) - 30
(1kg) -02

පැලවත්ත යෝගට් පානය - 12

මේ සදහා නන් අයුරින් දායකත්වය දැක්වූ සහා උදවු උපකාර කළ සැමට හෘදයාංගම ස්තූතිය පුද කරන අතර ඔබ සැමට නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරමු

සංවර්ධන නිලධරීන්ගේ සුභ සාධක සංගමය-ගගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය ..
Team of DOWA 🤝

විභාගය ජූනි 30 ඔබ සූදානම් ද𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐔𝐩𝐝𝐚𝐭𝐞The First, Second, and Third Efficiency Bar (EB) Examinations for Developme...
05/06/2024

විභාගය ජූනි 30 ඔබ සූදානම් ද
𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐔𝐩𝐝𝐚𝐭𝐞
The First, Second, and Third Efficiency Bar (EB) Examinations for Development Officers’ Service are scheduled to be conducted on 𝐉𝐮𝐧𝐞 𝟑𝟎, 𝟐𝟎𝟐𝟒.

The admission cards will be issued starting from 𝐉𝐮𝐧𝐞 𝟏𝟎, 𝟐𝟎𝟐𝟒.

🔴🔴වෙසක් පොහොය නිමිති කර අප සංගමය විසින් අති සාර්ථකව දෙවන වරටත් 🙏මහනුවර මහ දිසාපති තුමන් ,අතිරේක දිසාපති තුමිය ප්‍රාදේශීය...
24/05/2024

🔴🔴වෙසක් පොහොය නිමිති කර අප සංගමය විසින් අති සාර්ථකව දෙවන වරටත් 🙏
මහනුවර මහ දිසාපති තුමන් ,අතිරේක දිසාපති තුමිය ප්‍රාදේශීය ලේකම් තුමා සැලසුම් අධ්‍යක්ෂක තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය සහකාර අධ්‍යක්ෂක තුමිය පරිපාලන නිලධාරී තුමිය යන සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ ප්‍රාධානත්වයෙන් සහ අප සංගමයේ ගරු සභාපති තුමන් ලේකම් තුමිය භාණ්ඩාගාරික තුමිය ඇතුළු නිලධාරී මඩුල්ල සහ සමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් 2024/05/24 පවත්වනු ලැබූ මහා අයිස් ක්‍රීම් දන්සල

TEAM OF DOWA⭕🤝 💪

Address

Divisional Secretariat Kandy
Kandy
20000

Telephone

+94714861843

Website

Alerts

Be the first to know and let us send you an email when Development Officers Welfare Association kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share