06/10/2026
🌸💙 Happy World Teachers’ Day! 💙🌸
Celebrating the wonderful teachers of Blue Rose Special School who teach with patience, love, and dedication. 👩🏫❤️
Thank you for being a beautiful light in our Blue Roses’ lives. 🌈✨
නිල් රෝස යායේ මල් කුමරියේ
නිල් රෝස යායේ මල් කුමරුනේ
ලොවම ඔබ එපා එපා කීවා
නුබ මට අම්මා අම්මා කීවා
රතු රෝස මල් පිපී....හිනහෙද්දි...
නිල් රෝස මල ලොවේ තනි වූවා.....
නුබ මට අම්මා අම්මා කීවා....
නුබ එක්ක සසර තනි වෙද්දි....
ගුරු මව්වරුන් නුබේ මුව සිප ගත්තා...
පාට අහුලා දේදුන්නෙන්.....
පාට කෙරුවා ජීවිතේ....
ලොවෙන් තනි වූ නිල් රෝස මල් යායේ....
මල් කැකුලු ගුරු සෙවනේ හිනහේ...