Kandy District Association Of The Deaf

Kandy District Association Of The Deaf Kandy district association of the deaf

Thank you for Sri Lanka Central Federation of the Deaf for supporting Kandy District Association of the Deaf
25/12/2025

Thank you for Sri Lanka Central Federation of the Deaf for supporting Kandy District Association of the Deaf

19/09/2025
මහනුවර / කෑගල්ල / මාතලේ / කුරුණෑගලසංගම්වල තරග පුහුණු වීම සඳහා දැනට කුරුණෑගල දිනලා ඇත.
08/09/2025

මහනුවර / කෑගල්ල / මාතලේ / කුරුණෑගල
සංගම්වල තරග පුහුණු වීම සඳහා දැනට කුරුණෑගල දිනලා ඇත.

02/09/2025
මහනුවර දිස්ත්‍රික් බිහිරි වූවන්ගේ සංගම් සාමාජීකයන් සඳහා ධාවන පරීක්ෂණය පැවැත්වීම.
20/08/2025

මහනුවර දිස්ත්‍රික් බිහිරි වූවන්ගේ සංගම් සාමාජීකයන් සඳහා ධාවන පරීක්ෂණය පැවැත්වීම.

2025 අගෝස්තු 3 වැනිදා පැවැති workshop එකේදී අප සංගමයේ ගැටළු සාකච්ජා කිරීම සහ නිරාකරණය කිරීම ඒ ගැන ශ්‍රී ලංකා බිහිරි වුවන...
04/08/2025

2025 අගෝස්තු 3 වැනිදා පැවැති workshop එකේදී අප සංගමයේ ගැටළු සාකච්ජා කිරීම සහ නිරාකරණය කිරීම ඒ ගැන ශ්‍රී ලංකා බිහිරි වුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති බ්‍රයන් මහතා කමිටුවට අවවාද දීම සිදු විය. ශ්‍රී ලංකා සභාපති බ්‍රයන් සුසන්ත මහතා සහ උප ලේකම් දෙල්ෂාන් කවින්ද මහතා දෙදෙනාටම මේ පිළිබඳව බොහෝම ස්තුතියි. ඉදිරියට ද අරමුණු වල ශක්තිය ඉටු කරමු.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Kandy District Association Of The Deaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share