Traditional Yoga Vidya Gurukul

Call Directions Contact the organization

Traditional Yoga Vidya Gurukul Traditional Yoga Vidya Gurukul is research center of traditional yoga.It is the union of trad.yogis.

21/10/2026

කෘතගුණ සැලකීම මෙතරම් වටින්නේ ඇයි?ඔම්ශාන්ති!

19/10/2026

යෝගයේ අධ්‍යාත්මික කරුණු සරලව ඉගෙන ගනිමු.ඔම්ශාන්ති!

17/10/2026

යෝග වල මූලික කරුණු සරලව ඉගෙන ගනිමු.ඔම්ශාන්ති!

10/10/2026

ප්‍රාණයාම නැතිනම් ස්වසන රිද්ම පාලන අභ්‍යාස නිවැරදිව ආරක්ෂිතව ඉගෙන ගනිමු.ඔම්ශාන්ති!

06/10/2026

ජීවිතයේ ආදර්ශයත්, ක්‍රියාවත් එකම සත්‍යයක් බවට පත්වූ විට ගුරුත්වය උපදියි.
ගුරුවරයා සිහිපත් කිරීමෙන්, ඔහුගේ දර්ශනයෙන් හා ජීවන ආදර්ශයෙන් අප තුළ ඇති රාගයත්, ද්වේෂයත් තුනී වී, සිත නිශ්චලත්වය කරා යොමු වේ නම්,
ඔහු සැබෑ ගුරුවරයෙකි.
ගුරුත්වය වචනවල නොව, ජීවිතයෙන් ප්‍රකාශ වන සත්‍යයකි.
ශ්‍රී රමණ මහර්ෂි වෙත නමස්කාරය.

තරුණ පරපුර හරහා යෝග සාධනාව ඉදිරියට ගෙන යාම, හුදෙක් පරම්පරාවක් පැවරීමක් නොවේ.එය අවබෝධය මත ගොඩනැගිය යුතු ගමනකි.අප තුළ නැති...
26/09/2026

තරුණ පරපුර හරහා යෝග සාධනාව ඉදිරියට ගෙන යාම, හුදෙක් පරම්පරාවක් පැවරීමක් නොවේ.
එය අවබෝධය මත ගොඩනැගිය යුතු ගමනකි.
අප තුළ නැති ගුණයක්, අප විසින් ජීවත් නොවන ආදර්ශයක්, අලුත් පරම්පරාව පහසුවෙන් පිළිගන්නේ නැත.
ඒ නිසා අපගේ වගකීම වන්නේ කියවීමෙන් නොව, ජීවිතයෙන්ම යෝගය පෙන්වීමයි.
මේ අප සමඟ එක්වෙමින් සිටින නව පරම්පරාවයි.
ඔම් ශාන්ති!

යෝගය ආශ්චර්යමත් ප්‍රතිකාරයක් නොවේ.යෝගය ජීවන මාර්ගයකි.සැබෑ පරිවර්තනයට කාලය අවශ්‍යය.අඛණ්ඩ සාධනාව, ඉවසීම සහ විනයඑහි මඟ පෙන්...
21/09/2026

යෝගය ආශ්චර්යමත් ප්‍රතිකාරයක් නොවේ.
යෝගය ජීවන මාර්ගයකි.
සැබෑ පරිවර්තනයට කාලය අවශ්‍යය.
අඛණ්ඩ සාධනාව, ඉවසීම සහ විනය
එහි මඟ පෙන්වන්නෝය.
යෝගය තුළ ඉක්මන් ප්‍රතිඵල නොසොයන්න.
කාලයත් සමඟ ඔබම පරිවර්තනය වනුඇත.ඔම්ශාන්ති!
(වයස,1-2/30-35/35-40/දැන්)

ආශ්‍රමය සොයා ඈතට යා යුතු නැත.තමාගේ දෙපතුල වැදී සිටිනස්ථානයම ආශ්‍රමයයි.එතැනින් ඇරඹෙන්නේපිටතට නොව, තමා තුළට යන ගමනයි.ඕම් ශ...
21/09/2026

ආශ්‍රමය සොයා ඈතට යා යුතු නැත.
තමාගේ දෙපතුල වැදී සිටින
ස්ථානයම ආශ්‍රමයයි.
එතැනින් ඇරඹෙන්නේ
පිටතට නොව, තමා තුළට යන ගමනයි.
ඕම් ශාන්ති!
(2019 අලුත් වගාව)

අපගේ YTTC–200/300 ගුරු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්.ඔබගේ යෝග චාරිකාව නිවැරදි, ප්‍රමිතිග...
17/09/2026

අපගේ YTTC–200/300 ගුරු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්.
ඔබගේ යෝග චාරිකාව නිවැරදි, ප්‍රමිතිගත හා ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට හැකිවීම අපගේ සතුටයි.
යෝග සිසුන් 35 දෙනෙකුගේ කැපවීම ඇගයීමට ලක් කරමින් සහතික පිරිනැමූ සුවිශේෂී අවස්ථාවක්.
මගේ ජීවිතය මගේ ආදර්ශයයි.
Traditional Yoga Vidya Gurukul

Address

Kundasale
Kandy

Telephone

+94718181177

Website

Alerts

Be the first to know and let us send you an email when Traditional Yoga Vidya Gurukul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Traditional Yoga Vidya Gurukul:

Shortcuts

Share