Sylvestrians' 2001

Sylvestrians' 2001 Official page of Sylvestrians' 2001
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය 2001 කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව Old Boys' Association of St.

Sylvester's College, 2001 A/L Batch & 1998 O/L Batch

27/03/2026
25/03/2026

May he attain the Supreme Bliss of Nibbana

එක්ව නැගිටිමු ❤️💪🏼
01/01/2025

එක්ව නැගිටිමු ❤️💪🏼

අප විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල මහතා 56 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරී කටය...
25/10/2024

අප විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල මහතා 56 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරී කටයුතු භාර ගන්නා ලදී. 2001 අප කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම්

අප 2001 කණ්ඩායමේ මහේෂ් සෙනෙවිරත්න සොයුරා යාපනය අයියකච්චි යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරී ලෙස උසස්වීම් ලබා ඇත. ඔහුට අප සැම...
23/10/2024

අප 2001 කණ්ඩායමේ මහේෂ් සෙනෙවිරත්න සොයුරා යාපනය අයියකච්චි යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරී ලෙස උසස්වීම් ලබා ඇත. ඔහුට අප සැමගේ හෘදයාංගම සුභ පැතුම්.

20/10/2024

වර්ෂ 2008,
ශාන්ත සිල්වෙස්තර බොක්සිං ඉතිහාසයේ තවත් ස්වර්ණමය වසරක්

වසර 18ක් අහිමිව තිබු ස්ටබ්ස් පලිහ ලකුණු 25ක් ලබාගනිමින් නැවත ශාන්ත සිල්වෙස්තරයට ගෙනදුන් කණ්ඩායම .
( මෙයට පෙර වසර තුනේදි 2005 ,2006 ,2007 , අපට ස්ටබ්ස් පලිහ අහිමි වන්නේ එක ලකුණකින් වීමත් විශේෂයෙන්ම සටහන් කලයුතුයි)

රන් පදක්කම් 02ක් රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 02ක් සමගින් පලිහ දිනාගත් අතර තරගාවලියේ කනිෂ්ඨ අංශයේ දක්ෂතම පරාජිතයා සම්මානය දිනාගැනීමට EWI අරවින්ද සමත්විය.

Seated L to R - T Pallekumbura (POG) ,N Amarakoon , GN Rukshana (Captain), TRS meetiyagoda (Principle) , Senanga Nawarathne (VC) , S Wijesundara (MIC), KC Sisira Kumara (Coach)

Standing L to R - Rasika Abeyrathne, S Rabbel , Jamitha Bandara , Lahiru Bandara, Chulendra Senarathne , EWI Aravinda

17/10/2024

Address

St Sylvester's College, Yatinuwara Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 14:00

Telephone

+94713803975

Website

Alerts

Be the first to know and let us send you an email when Sylvestrians' 2001 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sylvestrians' 2001:

Share