Dream Painters LK

Dream Painters LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream Painters LK, Nonprofit Organization, Kandy.

24/12/2025

From stories that spark imagination, to skills that shape confidence, and awareness that empowers young minds — Dream Painters LK proudly walked alongside the children of Sacred Hearts Convent, Ja-Ela, painting hope, knowledge, and dreams for the future. 🎨🌱💫

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා  Dr...
24/12/2025

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා Dream Painters LK අපේ කණ්ඩායම ට හැකියාව ලැබුනා.

මෙහිදී කුඩා දරුවන්ගේ නිර්මාණශීලී චින්චනය ගොඩනැගීනේ අරමුණින් දරුවන්ට කතන්දර කියා දීමේ "කතන්දර හැන්දෑවක්" කිරීමට අපට හැකියාව ලැබුනා.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අප කණ්ඩායමේ දිනෙත්මා වීරද්දන සහා මනෝහාරි කුමාරි යන සාමාජිකයින් විසිනි❤️

Our Dream Painters LK team was given the opportunity to conduct a special skills development training program for the children at the Children Development Center of the Sacred Hearts Convent, Ja-Ela.

With the aim of nurturing creative thinking among little kids we were able to organize a storytelling session titled “Story Evening.”
The program was facilitated by our team members, Dinethma Weeraddana and Manohari Kumari.❤️

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා  Dr...
24/12/2025

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා Dream Painters LK අපේ කණ්ඩායම ට හැකියාව ලැබුනා.

මෙහිදී නව යොවුන් වියේ ගැහැණු දරුවන් සදහා Menstrual Hygene යන මාතෘකාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරීමට හැකියාව ලැබුනා.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අප කණ්ඩායමේ මනෝහාරි කුමාරි විසිනි❤️

Our Dream Painters LK team was given the opportunity to conduct a special skills development training program for the children at the Children Development Center of the Sacred Hearts Convent, Ja-Ela.

As part of this program, we were able to conduct an awareness session for adolescent girls under the topic of Menstrual Hygiene.
The program was facilitated by our team member, Manohari Kumari.❤️

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා  Dr...
24/12/2025

ජා -ඇල Secred hearts කන්‍යාරාමයේ Children Development Center හි දරුවන් සදහා විශේශ කුසලතා පුහුණු වැඩසටහනක් කිරීම සදහා Dream Painters LK අපේ කණ්ඩායම ට හැකියාව ලැබුනා.

මෙහිදී දරුවන් සදහා නත්තල් සැරසිලි ආදාරයෙන් එයාලගෙ ගෙවුණු අවුරුද්ද නැවත මතකාවර්ජනය කිරීමටත් 2026 අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු එක් කිරීමටත් අප කණ්ඩායම ක්‍රියාකාරකම් සැලසුම් කලා.

වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අප කණ්ඩායමේ සාමාජිකයින් වන මනෝහාරි කුමාරි සහ දිනෙත්මා වීරද්දන යන අය විසිනි❤️

Our Dream Painters LK team was given the opportunity to conduct a special skills development training program for the children at the Children Development Center of the Sacred Hearts Convent, Ja-Ela.

During this program, our team planned activities to help the children lovingly create Christmas decorations, reflect on the year that has passed, and add new hopes and dreams for the New Year 2026.

The program was facilitated by our team members, Manohari Kumari and Dinethma Weeraddana. ❤️

21/05/2025

Mental Health Awareness Month_May
Lets be aware for a better mental health 💙🌿

🌟 Dream Painters LK at Lanka Plus Annual Event! 🌟We are thrilled to share that Dream Painters LK was invited by Lanka Pl...
16/02/2025

🌟 Dream Painters LK at Lanka Plus Annual Event! 🌟

We are thrilled to share that Dream Painters LK was invited by Lanka Plus to conduct a special skill development and motivational program for school-going children from across the country! 🎉✨

The session was held at the Colombo Mahaweli Kendraya Auditorium as part of Lanka Plus' Annual Book Donation Program, engaging children aged 6 to 16 in an inspiring learning experience. 📚🎨

Representing Dream Painters LK, Ms. Manohari Kumari and Ms. Midellawala led the session, empowering kids minds with motivation and essential skills development.

A heartfelt thank you to Plus and Ms. Pinnawalage for inviting us to be part of this wonderful initiative! 💙

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Painters LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share