STF War Heroes

STF War Heroes DISABILITY NOT INABILITY

01/09/2026
WAR HEROES ..sri Lanaka ..💐
29/08/2026

WAR HEROES ..sri Lanaka ..💐

වි⁣ශේෂ කාර්ය බලකායෙ ජේෂ්ඪයන්ගෙ නික්ම යාම... Comadant STF ...Samantha de Silva .🙏🙏
28/08/2026

වි⁣ශේෂ කාර්ය බලකායෙ ජේෂ්ඪයන්ගෙ නික්ම යාම... Comadant STF ...Samantha de Silva .🙏🙏

STF .20 Cose ..Jangle Ampara..sharthraweeli jangle ...1992..
19/08/2026

STF .20 Cose ..Jangle Ampara..sharthraweeli jangle ...1992..

15/08/2026

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉 🙏🙏🙏

මැරෙනවා පෙන්නෙ නැහැ....විශේෂ කාර්ය බලකා⁣ය(STF ) පළමු SWAT (Special Weapon .and Tactics Course 1995) කණ්ඩායම .. මෙහි බාර...
15/08/2026

මැරෙනවා පෙන්නෙ නැහැ....
විශේෂ කාර්ය බලකා⁣ය(STF ) පළමු SWAT (Special Weapon .and Tactics Course 1995) කණ්ඩායම .. මෙහි බාරව කටයුතු කලේ එවකට පො.ප සිල්වෙස්ටර් විජේසිංහ මහතා.. (පසුගිය වසරේ ජේ.පො.අ ලෙස සිට විශ්‍රාම ගිය) පොසැ 1.. පොසැ ජිනදාස මහතා... සමග නිළධාරින් 22 ඇතුලත්ව. මෙයට විශේෂ ..ස්නයිපර් වරුන් ⁣දෙදෙනෙක්..ද පසුව විශේෂ ප්‍රහාරක අති දක්ෂ යතුරැ පැදි කරැවන් මෙ අතරින් පුහුනුව ලැබුවා....
පොප සිල්වෙස්ටර් මහතා අති දක්ෂ ලෙස කණ්ඩායම මෙහෙයවා. නැගෙනහිර පලාතෙ LTTE ත්‍රස්තවාදීන්ට ප්‍රබල තර්ජනයක් වුනා.....
සතුටුයි ..මා එහි සාමාජිකයකු වීම සම්බන්ධව....

මෙහි වීරෝධාර රණවිරුන් කිහිප දෙනකු මව් දෙරණ සිපගෙන ඇත.....🙏

SPECIAL TASK FORCE ...WAR HEROES ..Meeting ..2026.08.02..STF .Goonahena Camp ..kadawatha..💖
03/08/2026

SPECIAL TASK FORCE ...WAR HEROES ..
Meeting ..2026.08.02..STF .Goonahena Camp ..kadawatha..💖

28/07/2026
පුෂ්පා ද සොයිසා ...රණවිරුවන්ට අමතක නොවන.   අවංක හදවත...💖💖🙏ඔබතුමියට ..උපහාරයයක් වේවා...
18/05/2026

පුෂ්පා ද සොයිසා ...
රණවිරුවන්ට අමතක නොවන. අවංක හදවත...💖💖🙏
ඔබතුමියට ..උපහාරයයක් වේවා...

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when STF War Heroes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share