මහනුවර නයගැතියන්ගෙ සමුපකාරය kandy baroves cooperative

  • Home
  • Sri Lanka
  • Kandy
  • මහනුවර නයගැතියන්ගෙ සමුපකාරය kandy baroves cooperative

මහනුවර නයගැතියන්ගෙ  සමුපකාරය kandy baroves cooperative Justice for Borrowers – Sri Lanka
Bank loan නිසා අසාධාරණයට ලක් වූ ජනතාව සඳහා සාධාරණය ඉල්ලන ස්වාධීන හඬක්. Fairness • Transparency • Justice

Due process (නීතිමය ක්‍රියාවලිය) ආරක්ෂා කරමින්,
Borrowersගේ අයිතිවාසිකම් (Rights) රැක ගැනීමට කැපවූ ජනතා එකමුතුවක්.

26/07/2026
19/04/2026
19/04/2026
19/04/2026

මීලඟට මේ රටේ බිහිවන්නේ නීතිගරැක, තම හෘදය සාක්ෂිය ගරැ කරන අග්‍රාමාත්‍ය වරයෙකු පමනි. රැවටීම, හොරකම, වංචාව ප්‍රවර්ධනය කරන ජනාධිපති ධූරය ඇතුලත් 78 ව්‍යවස්ථාවම ජනතාව විසින් අතුගා දමනු ඇත.

හොරකම, වංචාව හා දූෂණයෙන් තොර ලොවක් නොදකින 225 ම තමන් හමුවේ දන ගස්වා ජනරජයේ පරම අධිකාරිය වන ජනතාව තම අධිකාරී බලය සෘජුව බලගන්වමින්, රනිල් වික්‍රමසිංහ අනුර දිසානායකට වසර 6 ක් ජනාධිපති ධූරයය් රැඳී සිටීමට හඳුන්වා දෙන ලද ව්‍යවස්ථා සංශෝධනය සමගම ජනාධිපති ධූරය අවලංගු කරනු ඇත. රටේ දිශානතිය යහපත් මගකට යොමුකරන, සෑම පුරවැසියකුටම සමානව සලකන නීතියේ ආදිපත්‍යය ගරැ කරන රටක් නිදහසින් වසර 78 කට පසුව බිහි කෙරෙනු ඇත.

02/03/2026

නීතියේ ආදිපත්‍යය බිඳවැටීම හමුවේ ජනතාව නිහඬවූ විට සිදුවිය නොහැකි අපරාධයක් නැත.

නීතිපති/අගවිනිසුරැ ජයන්ත ජයසූරිය විසින් තම පුද්ගලික වාසියට සිදු කරන ලද බරපතළ දූෂණ අපරාධ සම්බන්ධව විනිවිද පදනම මේ රටේ ජනතාව දැනුවත් කල වාර අනන්තය. එවැනි අපරාධවලට එරෙහිව ඔහුට නඩු පැවරීමේ වගකීම පැවරී ඇත්තේ දූෂණ අපරාධ කොමිසම වෙත වූවද හුදෙක් නමට පමනක් පවතින සංවිධානයක් බවට පත්ව ඇත.

නීතියේ ආදිපත්‍යය බිඳවැටී ඇති ලංකාවේ එම වගකීම ඉටු කිරීම දූෂණ අපරාධ විමර්ශණ කොමිසම පැහැර හරින විට මහජන අයිතිය බලගන්වමින් එම වගකීම ඉටුකල එකම සංවිධානය විනිවිද පදනම පමණි.

නමුත් ලංකාව යනු තම හෘදය සාක්ෂිය පාවා නොදීම සහ අවංකභාවය වරදක් ලෙස සලකන රටක් බවට පත්ව ඇත. නීතිපති සහ නීතීඥ සංගමය තම නෛතික වගකීම එලිපිට පැහැර හරින සංවිධාන බවට පත්ව ඇත.

ජයන්ත ජයසූරියට එරෙහිව දූෂණ අපරාධ නීතිය බලගැන්වීමේ ‘වරදට’ අඩුම තරමින් චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් නොකර නාගානන්දට නීතීඥ ධූරය තහනම් කලේ කවුද ?

ජයන්ත ජයසූරිය සමග කුමන්ත්‍රණය කල දූෂණයේ කරීසං රසය විඳින නීතිපති සහ නීතීඥ සංගමයයි.

කිසිම අවස්ථාවක තම වෘත්තීය වගකීම හා මහජන අයිතිය කිසිවකුට පාවා නොදෙන නීතීඥ නාගානන්දට නීතීඥ ධූරය තහනම් කර අදට වසර 2 ක් පිරෙයි.

පුරවැසි වගකීම පාවාදීම හා බරපතළ වැරදි හමුවේ මුනිවත රැකීම යනු තම මාතෘ භූමියට එරෙහිව සිදු කලහැකි බරපතළම අපරාධය බව මේ රටේ බහුතරය අදටත් තේරැම් ගෙන නැත.

23/02/2026

මහා පරිමාන රේගු බදු වංචෙකරැවකු වූ හැරී ජයවර්ධන අත්අඩංගුවට ගැනීම වලක්වමින් හා ඔහුව ආරක්ෂා කරමින් රටක් වටිනා රේගු අධිකාරී සුජිත් පෙරේරාව මරාගත්තෙත් ජනරජයේ නීතිපති බව මේ රටේ කී දෙනෙක් දනීද ?

Address

517/1 Peradeniya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when මහනුවර නයගැතියන්ගෙ සමුපකාරය kandy baroves cooperative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share