දිවි සරණ පදනම - Divi Sarana foundation'

දිවි සරණ පදනම - Divi Sarana foundation' සරණක් ඇවැසි
සියලු දනන් හට
සවියක් වනු පිණිස...

Food donation in Camario, USA
31/07/2026

Food donation in Camario, USA

Blessed you!
29/06/2026

Blessed you!

27/06/2026
26/06/2026

ගහ කොළට ආදරේ මිනිස්සු 💚

සුබ වෙසක් දිනයක් වේවා!
02/05/2026

සුබ වෙසක් දිනයක් වේවා!

06/04/2026

Dry ration donation program for pregnant mothers – April 5, 2026

With a heart full of gratitude, I would like to thank all the members of the Divisarana Foundation, the Venerable monks,...
06/04/2026

With a heart full of gratitude, I would like to thank all the members of the Divisarana Foundation, the Venerable monks, and the devoted Buddhist followers who joined hands to successfully complete yesterday’s meritorious program at Sadaham Sewana Temple, Heeressagala, Kandy.

Through your generosity, kindness, and compassion, we were able to provide dry ration packs to pregnant mothers in need and offer them nourishment and care. This act of giving is truly a noble deed that reflects the teachings of the Buddha.

May the merits you have accumulated bring you peace, happiness, good health, and success in all aspects of life. May you continue to walk on the path of generosity (dāna), virtue (sīla), and wisdom (paññā).

Thank you once again for your invaluable support and participation. 🙏💛

May the triple gem bless you!

🙏පුණ්‍යානුමෝදනයයි!🙏

ගැබිණි මව්වරුන් සදහා වාර්ෂිකව සිදු කරනු ලබන අත්‍යවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම හා දහවල් ආහාරපාන ලබාදීමේ පිංකම ඊයේ දිනයේ දී, එනම් අප්‍රේල් මස පස්වන දින අප පදනම මගින් සූදානම් කරගත් පරිදි සිදු කරන ලදි. එම පිංකම සිදු වූ ආකාරය ඉහත පිංතූර මගින් පෙනේ.
මේ සදහා අප පදනම මගින් අත්‍යාවශ්‍ය දෑ පරිත්‍යාග කිරීමය මුදල් පරිත්‍යාග කළ අප හිතවත් පදනමෙහි සාමාජික අප හිතවත් පිංවතුන්ට පළමුව පුණ්‍යානුමෝදය කරමු.🙏

දෙවනුව, හීරැස්සගල, සදහම් සෙවණ අප විහාරස්ථානයේ අප සහෝදර භික්ෂුන් වහන්සේලා වන, පුජ්‍ය මාර්තුවෙල ඤාණරතන හිමි, පුජ්‍ය තැපැල්පොළ සුමනතිස්ස හිමි, පුජ්‍ය පල්ලේ දෙල්තොට පඤ්ඤාරතන හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලාට ද, අප විහාරස්ථානයේ දායක පින්වතුන් සැමට ද මෙම පිංකම සංවිධානයෙන් හා ආහාරපානාදිය ලබාදෙමින්, දියලු ආකාරයෙන් කළ පරිත්‍යාග සදහා පුණ්‍යානුමෝදනය කරමු. 🙏

මෙම උතුම් පිංකම අප වාර්ෂිකව සිදු කරනුයේ සිංහල අලුත් අවුරුදු සත් ක්‍රියාවකින් ආරම්භ කිරීමෙහි වටිනාකම මුලික කර ගනිමිනි. එම මව්වරුන් සිය කුසෙහි දරා සිටින දරුවා සමග අවුරුදු සතුටින් සමරනු දැකීම අප සතුටයි.

මෙම පිංකම සදහා නන් අයුරින් සහයෝගය දෙමින් අප හා එක්ව සිටින ඔබ සැමට මේ උතුම් පුණ්‍යක්‍රියාවේ බල මහිමයෙන් ලබන්නා වු සිංහල අවුරුද්ද සාමය සතුට නීරෝගි බව පිරි සුබ නව වසරකට තෙරුවන්ගේ ආශිර්වාදයම ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර මෙය උතුම් දාන පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමු.

සියලු දෙනාට තෙරුවන් සරණයි! යහපතක් ම වේවා!

මෙයට,
සම්බන්ධීකාරක ස්වාමීන් වහන්සේලා

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සැමට සුබ නව වසරක් වේවා!

Today
05/04/2026

Today

Address

Sadaham Sewana, 195/7/1, Richmond Hill
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when දිවි සරණ පදනම - Divi Sarana foundation' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to දිවි සරණ පදනම - Divi Sarana foundation':

Shortcuts

Share