29/10/2022
ඔබ අප සැම එදිනෙදා නෙත ගැටෙන, නිරතුරු මිතුදමින් ආමන්ත්‍රණය කරන පරිසරය පිළිබඳ ඔබගේ ශක්‍යතාවය කෙසේද ?...
*දැන්ම ලියාපදිංචි වන්න...*
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය රැන්ඩ්ල්ස් පරිසර සංගමය විසින් සාඩම්බරයෙන් ඔබ වෙත ඉරිදිපත් කරනු ලබන *සොබාහඬ'22* පාරිසරික දැනුම මිනුම තරගාවලිය දැන් ඔබ සැමට විවෘත ව පවතී.
🍃පහත ෆෝරමය (google form) උඩුගත (Submit) කර ලියාපදිංචි වන්න.
https://forms.gle/ZQnD3ecCakYEeVyE7
🍃තරඟයට අදාළ නීතිරීති පද්ධතිය පහත දැක්වේ.
https://drive.google.com/file/d/1UJxFJTtJivU_1PQK0i4nLWNlSl3rUnOY/view?usp=sharing
ලියාපදිංචි කිරීම් නොවැම්බර් මස 09 වන බදාදා දිනයෙන් අවසන් වේ.
ස්තූතියි !