Past Pupils' Association of HNS

Past Pupils' Association of HNS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils' Association of HNS, Nonprofit Organization, Muruthalawa Road, Hatharaliyadda, Kandy.

අද දින සුබ මොහොතින් අප පාසලේ නව විදුහල්පති ලෙස වැඩ බාරගත් වසන්ත දේවසිංහ මැතිතුමාට ආදිශිය සංගමයේ උණුසුම් සුබපැතුම් ....!!...
26/09/2024

අද දින සුබ මොහොතින් අප පාසලේ නව විදුහල්පති ලෙස වැඩ බාරගත් වසන්ත දේවසිංහ මැතිතුමාට ආදිශිය සංගමයේ උණුසුම් සුබපැතුම් ....!!!!

හෙට දින ලෝකය ජය ගැනීමට සැරසෙන දුවාදරුවගේ හා ඔවුන්ට අතදෙන දෙමාපියන්ගේ සිත්තුල ආකල්පමය වෙනසක් ඇතිකිරීම  උදෙසා අප සංගමයේ මූ...
16/02/2024

හෙට දින ලෝකය ජය ගැනීමට සැරසෙන දුවාදරුවගේ හා ඔවුන්ට අතදෙන දෙමාපියන්ගේ සිත්තුල ආකල්පමය වෙනසක් ඇතිකිරීම උදෙසා අප සංගමයේ මූලිකත්වයෙන් ප්‍රවීණ දේශක අසංක ජයරත්න මහතා විසින් විශේෂ දේශනයක් 2023/02/13 දින විද්‍යලීය ප්‍රදාන ශාලාවේදී පැවැත්විය.මෙම දේශනය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාට මෙන්ම සහබාගි වූ සියලු දෙනාටද , මෙම දේශනය පාසල තුල සිදුකිරීමට අවස්තාව ලබාදුන් ගරු විදුහල්පති තුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයටද ආදිශිය සංගමයේ ස්තුතිය මෙසේ පුදකර සිටින්නෙමු .

එකතුවන්න අප සමග, ජයග්‍රහණයේ අරමුණ කරා
30/07/2023

එකතුවන්න අප සමග, ජයග්‍රහණයේ අරමුණ කරා

අනාගතයේ ජාතික කන්ඩායම නියෝජනය කිරීම සදහා  ක්‍රිකට් තරු බිහිකිරීමට පලමු පියවර අප මෙසේ තැබූවෙමු .ස්තුතියි සහය දුන් සැමට .
20/07/2023

අනාගතයේ ජාතික කන්ඩායම නියෝජනය කිරීම සදහා ක්‍රිකට් තරු බිහිකිරීමට පලමු පියවර අප මෙසේ තැබූවෙමු .ස්තුතියි සහය දුන් සැමට .

විදු මවු වෙනුවෙන් ලොකු ගමනක් යන්නට සුබ මොහොතින් තැබු පියවර .
18/07/2023

විදු මවු වෙනුවෙන් ලොකු ගමනක් යන්නට
සුබ මොහොතින් තැබු පියවර .

Address

Muruthalawa Road, Hatharaliyadda
Kandy
20060

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association of HNS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils' Association of HNS:

Share