18/12/2025
නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ! - මහනුවර ජනතාව දැඩි අවධානයෙන් සිටින්න. 🚨🌧️
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 'ඉවත්වීමේ' නායයෑම් රතු නිවේදන (Level 3) නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම හෙට (19) අලුයම 2.30 දක්වා වලංගු වේ.
⚠️ අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (RED ALERT) 🔴
පහත ප්‍රදේශවල සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට හෝ දැඩි විමසිල්ලෙන් සිටීමට උපදෙස් දෙනු ලැබේ.
📍 මහනුවර දිස්ත්‍රික්කය:
දොළුව
උඩුදුම්බර
මැදදුම්බර
⚠️ අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවධානයෙන් සිටින්න (AMBER ALERT) 🟠
පහත ප්‍රදේශවල ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.
📍 මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
පාතහේවාහැට
අකුරණ
යටිනුවර
තුම්පනේ
හාරිස්පත්තුව
පූජාපිටිය
පස්බාගෙ කෝරළය
හතරලියද්ද
කුණ්ඩසාලේ
උඩුනුවර
දෙල්තොට
පාතදුම්බර
පන්විල
උඩපළාත
මිණිපෙ
ගඟ ඉහළ කෝරළය
මීට අමතරව බදුල්ල, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් Share කර පහත ප්‍රදේශවල සිටින ඔබේ හිතවතුන් දැනුවත් කරන්න! 🙏🛑
මූලාශ්‍රය: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)
Landslide Red Alerts Issued! - Kandy residents should be on high alert. 🚨🌧️
The National Building Research Organization (NBRO) has issued a 'Evacuation' Landslide Red Alert (Level 3) for the Kandy and Nuwara Eliya districts.
This warning is valid until 2.30 am tomorrow (19).
⚠️ RED ALERT 3 - Evacuate (RED ALERT) 🔴
People in the following areas are advised to immediately move to safer places or remain on high alert.
📍 Kandy District:
Doluwa
Ududumbara
Madadumbara
⚠️ AMBER ALERT 2 - AMBER ALERT 🟠
People in the following areas should be on high alert for landslides.
📍 Kandy District:
Gangawatta Korala
Pathahewaheta
Akurana
Yatinuwara
Thumpane
Harispattu
Pujapitiya
Pasbage Korala
Hataraliyadda
Kundasale
Udunuwara
Delthota
Pathadumbara
Panwila
Udapalapata
MNP
Ganga Ihala Korala
In addition, landslide warnings have been issued for Badulla, Matale, Kurunegala and Nuwara Eliya districts.
Please share this message as much as possible and inform your friends in the following areas! 🙏🛑
Source: National Building Research Organization (NBRO)