Uduwela Udagama Welfare Society

Uduwela Udagama Welfare Society Welfare Society

22/04/2024
2024 අප්‍රේල් මස 20/21 දිනවල උඩුවෙල උඩගම සුභසාධක  සමිතිය සංවිධානය කරන ලද සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියයේ අ...
22/04/2024

2024 අප්‍රේල් මස 20/21 දිනවල උඩුවෙල උඩගම සුභසාධක සමිතිය සංවිධානය කරන ලද සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියයේ අනු ශුරතාවය තලතුඔය සුපර් ලයන්ස් කණ්ඩායම හිමි කරගනිමින් රු.25000/= ක ත්‍යාග මුදලක් ද, තරගාවලියේ ශූරතාවය කුණ්ඩසාලේ කැපිටල් කණ්ඩායම හිමි කරගනිමින් රු. 40000/= ක ත්‍යාග මුදලද හිමි කරගන්නා ලදි....සහභාගි වු සියලු කණ්ඩායම් වලට හා සහය දුන් සැමට ස්තුතිය පුදකරන අතර ජයගත් කණ්ඩායම් සදහා අපගේ උනුසුම් සුභ පැතුම් එක් කරමු....!

උඩුවෙල උඩගම සුභ සාධක සමිතිය සංවිධානය කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනට උඩුවෙල බෞද්ධ විදුහල් ක්‍රිඩාංගනයේ දි පැ...
21/04/2024

උඩුවෙල උඩගම සුභ සාධක සමිතිය සංවිධානය කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනට උඩුවෙල බෞද්ධ විදුහල් ක්‍රිඩාංගනයේ දි පැවැත්වෙන මොහොත ....

Address

Udagama, Uduwela
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94707570555

Website

Alerts

Be the first to know and let us send you an email when Uduwela Udagama Welfare Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share