14/04/2026
අලුත් අවුරුද්දක්... අලුත් ආරම්භයක්, අලුත් බලාපොරොත්තු ගොන්නක්....
මේ නවෝදයේ හිරු කිරණින් උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නැවුම් පැතුම් පහළවන, පහළවූ පැතුම් සුභවන, සුභවූ පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!🌞🙏🏻
Wishing you a prosperous and joyful New Year! May this Aluth Aurudu bring light, happiness, and all the good things into your life. Let's celebrate new beginnings with hope, love, and togetherness. 🌞🙏🏻
#2026