14/05/2026
Clinical / Internship Training Program Required for Degrees or Diplomas in Psychology and Counselling
For Whom:
1. For students from government and private universities.
2. For programs related to substance use and addiction.
3. For programs related to elderly care.
4. For HND programs in counselling, psychology, and psychotherapy.
5. For students who require practical and clinical internship training.
⸻
Our Aim
🔶 Our aim is to provide formal knowledge and training in the practical application of psychology.
🔶 To achieve this, all training activities are conducted under the supervision of experienced and qualified psychiatrists, psychologists, psychotherapists, psychological counsellors, and experienced nursing officers.
⸻
Specialties of Our Institute
🟡 Training is available from 10 AM to 5 PM on any day of the week.
🟡 Practical training is provided in a real clinical environment, allowing trainees to work directly with clients.
🟡 Upon completion of clinical training, a valuable certificate is issued, stating the number of clinical hours completed and the content covered.
🟡 Training activities are well structured and offered at reasonable fees.
⸻
About Our Institute
Sithnivana Mental Health Rehabilitation and Counseling Centre is an institution approved by the Tertiary and Vocational Education Commission (TVEC) to provide practical and clinical training under the guidance and supervision of specialist psychiatrists and psychologists.
For more than ten years, we have been rehabilitating and reintegrating individuals with mental illnesses and addictions.
⸻
For Further Inquiries, Please Contact:
📞 076 490 2969
📞 034 223 9245
Sithnivana Mental Health Rehabilitation & Counselling Centre
No. 274,
Galle Road, Ethagama, Kalutara.
මනෝවිද්‍යාව හා උපදේශන උපාධියට හෝ ඩිප්ලෝමාවන් වලට අදාල සායනික/සීමාවාසික පුහුණු වැඩසටහන
🟠 කවුරුන් සඳහාද....
🧑🎓රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි...
👩🎓මත්ද්‍රව්‍ය සහ ඇබ්බැහිවීම් පිළිබඳව පාඨමාලාවන්හි.
🧑🎓වැඩිහිටි රැකවරණය පිළිබඳව පාඨමාලාවන්හි...
👩🎓මනෝවිද්‍යාව, මනෝ උපදේශනය සහ මනෝචිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමාවන්හි...
ප්‍රායෝගික හා සායනික සීමාවාසික පුහුණුව අවශ්‍යය සිසු සිසුවියන් සඳහා....
🔶 මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව විධිමත් දැනුමක් හා පුහුණුවක් ලබාදීම දීම සිත්නිවන අපගේ අරමුණයි.
🔶 ඒ සඳහා ක්ෂේත්‍රයේ පළපුරුදු සහ සුදුසුකම්ලත්
විශේෂඥ මනෝවෛද්‍යවරුන්,
මනෝවිද්‍යාඥයින් මෙන්ම
මනෝචිකිත්සකවරු,
මනෝඋපදේශකවරු,
සහ අත්දැකීම් බහුල හෙද නිලධාරිනියන්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ පුහුණු කටයුතු සිදු කරනු ලබයි.
අප ආයතනයේ විශේෂත්වය
🟡 සතියේ ඕනෑම දිනක උදෑසන 10 සිට සවස 4 දක්වා පුහුණු කටයුතු කළ හැකිවීම.
🟡 සායනික පරිසරයක් තුල සැබෑ සේවාලාභින් සමඟ කටයුතු කරමින් ප්‍රායෝගික පුහුණුව ලබාගත හැකිවීම.
🟡 සායනික පුහුණුවෙන් පසුව, සම්පූර්ණ කරන ලද සායනික පැය ගණන සහ ආවරණය කරන ලද අන්තර්ගතයන් සඳහන් කරමින් වටිනා ලිපියක් ලබාදීම.
🟡 පුහුණු කටයුතු භෞතිකව පැවැත්වෙන අතර සාධාරණ පුහුණු ගාස්තුවක් යටතේ පුහුණුව ලබා දීම.
🔸🔸🔸🔸🔸🔸🔸
සිත්නිවන ආයතනය
වසර දහයකට වඩා වැඩි කාලයක් පුරා මානසික රෝගී තත්වයන් සහිත පුද්ගලයන් සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරමින් සමාජ ගතකරන, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යාඥයින්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ ප්‍රායෝගික හා සායනික පුහුණුව ලබාදීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියලත්,
පුනරුත්ථාපන මධ්‍යස්ථානයකි.
වැඩි විස්තර සඳහා...
076 490 29 69
034 223 9245
සිත්නිවන මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්‍යස්ථානය
නො: 274.
ගාලු පාර, ඈතගම, කළුතර.