Lions Club Of Kumbuka Dynamic Eagles

Lions Club Of Kumbuka Dynamic Eagles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lions Club Of Kumbuka Dynamic Eagles, Charitable organisation, Kumbuka, Kalutara.

306 D2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය 08 කලාප 02, කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් 31.07.2026 දින කුඹුක ප්‍රාථමික...
05/08/2026

306 D2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය 08 කලාප 02, කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් 31.07.2026 දින කුඹුක ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගනය වටා පලතුරු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සිදු කරන ලදී. සිංහ ලසිත සමරවීර මහතාගේ ව්‍යාපෘති සභාපතීත්වයෙන් කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සිංහ සාමාජිකයන් රැසකගේ සහ 306 D2 ප්‍රාදේශීය සභාපති සිංහ Dr.ජයන්ත මනතුංග මහතාගේ MJF/MAF/JP සහභාගීත්වයෙන් එදින පෙ.ව. 10.00 ට සිදුකරන ලදී.

306 D2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය 08 කලාප 02, කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින්  31.07.2026 දින කුඹුක ප්‍රාථමි...
05/08/2026

306 D2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය 08 කලාප 02, කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් 31.07.2026 දින කුඹුක ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් සිසු දරුවන් 15 දෙනෙකුට ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා පාසල් උපකරණ ඇතුළු පොත් කට්ටල 15 ක් සහ පොත් බෑග් 15 ක් ප්‍රධානය කරන ලදී.
සිංහ තරිඳු උක්වත්ත මහතාගේ මෙන්ම තිරේෂා වීරකෝන් මහත්මියගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් සහ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන්ද කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සිංහ යොෂාන් වීරක්කොඩි, සිංහ සිතාර සඳරුවන්, කලාපීය සභාපති සිංහ දිනේෂ් ලක්මාල්, කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සභාපති සිංහ අමර ඉන්දික යන සිංහයින්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙන්ම සිoහ සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සහ 306 D2 ප්‍රාදේශීය සභාපති සිංහ Dr.ජයන්ත මනතුංග මහතා MJF/MAF/JP සහ එම මැතිනිය සිoහ චමිලා මනතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එදින ප.ව:12.00 සිට පව: 2.00 දක්වා කාල පරාසය තුළ සිදුකරන ලදී.

17/07/2026
Many happy returns of the day Governor Priyantha !!
16/07/2026

Many happy returns of the day Governor Priyantha !!

White Cane Day (also called White Cane Safety Day or International White Cane Day) is observed annually on October 15. I...
10/07/2026

White Cane Day (also called White Cane Safety Day or International White Cane Day) is observed annually on October 15. It celebrates the independence, achievements, and rights of people who are blind or have low vision while raising awareness about the importance of the white cane as a mobility tool

2026/27 නව සිංහ වසරට පා තැබීමත් සමඟ Kumbuka Dynamic Eagles සිංහ සමාජයේ සියලු සිංහයින් සහ සිංහ කාන්තාවන් ගේ දුවා දරුවන්ගේ...
06/07/2026

2026/27 නව සිංහ වසරට පා තැබීමත් සමඟ Kumbuka Dynamic Eagles සිංහ සමාජයේ සියලු සිංහයින් සහ සිංහ කාන්තාවන් ගේ දුවා දරුවන්ගේද සාමූහිකත්වය, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම උදෙසා පවත්වනු ලැබූ සුහද හමුව පහන්වත්ත විලා හෝටල් පරිශ්‍රය තුළදී 04.07.2026

Kumbuka Dynamic Eagles සිංහ සමාජය විසින් දිස්ත්‍රික් සිංහාධිපතිනිය සුනේත්‍රා තන්තිරිවත්ත  මැතිණියගේ ඩෙන්ගු මර්දනය උදෙසා ...
06/07/2026

Kumbuka Dynamic Eagles සිංහ සමාජය විසින් දිස්ත්‍රික් සිංහාධිපතිනිය සුනේත්‍රා තන්තිරිවත්ත මැතිණියගේ ඩෙන්ගු මර්දනය උදෙසා "පාරට බහිමු" ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ඩෙංගු මර්දන කාර්යාංශයත් සමඟ අත්වැල් බැඳගනිමින් දිස්ත්‍රික් සම්බන්ධීකාරක සිංහ නලින් මාපිටිය මහතා මගින් දිස්ත්‍රික්කයට සහ බහුමණ්ඩලයට පෝස්ටර් සහ අත්පත්‍රිකා ප්‍රධානය කිරීම ප්‍රධාන කැබිනට් නිලධාරී හර්ෂ ගල්හේන මහතා මගින් මිල්ලනිය සිංහ සමාජයට සහ කලාප අංක 01 කලාපීය සභාපති සිංහ රසික අල්විස් මහතා වෙත ට, ද පුදානය කිරීම .
04.07.2026

Kumbuka Dynamic Eagles සිංහ සමාජය විසින් ජාතික පිළිකා මර්දන ඒකකය සමඟ ඒකාබද්ධව 2026 සැප්තැම්බර් මස  සිදුකිරීමට බලාපොරොත්ත...
06/07/2026

Kumbuka Dynamic Eagles සිංහ සමාජය විසින් ජාතික පිළිකා මර්දන ඒකකය සමඟ ඒකාබද්ධව 2026 සැප්තැම්බර් මස සිදුකිරීමට බලාපොරොත්තුු වන. ළමා පිළිකා. වැලැක්වීමේ වැඩසටහන වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම සඳහා මුද්‍රණය කරන ලද ටිකට් පොත් සිංහ සමාජයේ සියලුම සාමාජිකයන් වෙත පිළිගැන්වුණු අවස්ථාව , ස්ථානය පහන්වත්ත විලා හෝටලය 04.07.2026

Address

Kumbuka
Kalutara
12410

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club Of Kumbuka Dynamic Eagles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share