Brivestuaryans Sea Rovers

Brivestuaryans Sea Rovers A Official page on,
Brivestuaryans Sea Rovers 💙⚜
1st _SEA_Rover_Crew in Kalutara District.

කළුතර දිසාවේ නව මුහුණුවරකින් ආරම්භ වූ බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක සමාජයේ ප්‍රථම මුහුදු මානවයකින් ගේ දිවුරුම් දීම 2022...
20/12/2022

කළුතර දිසාවේ නව මුහුණුවරකින් ආරම්භ වූ බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක සමාජයේ ප්‍රථම මුහුදු මානවයකින් ගේ දිවුරුම් දීම 2022.12.17 දින රාත්‍රී යාමයේ කළුතර ඈතගම නන්දන තපෝවනය විහාරස්ථානයේදී පවත්වන ලදී.

කළුතර දිසාවේ මානවක දිවුරුම ලබා දුන් ප්‍රථම මුහුදු මානවකයින් ලෙස කවිඳු රන්දුල සහ හසිඳු දිසානායක පත්විය.

එම අවස්ථාව සඳහා අප දිසාවෙ ගරු දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය දිසා කොමසාරිස් පුහුණු හා මානවක ශිරන්ත විජේරත්න මහතා, සහය දිසා කොමසාරිස් පරිපාලන දිනූ සාරංග මහතා, සහය මූලස්ථාන කොමසාරිස් සශික අනුශාන් මහතා, මොනරාගල දිසාවේ ගරු දිසා කොමසාරිස් අනිල් විජේකෝන් මහතා, මහනුවර දිසාවේ සහය දිසා කොමසාරිස් මානවක සෝමරත්න මහතා, මහනුවර සහය දිසා කොමසාරිස් වැඩසටහන් සම්පත් වීරසූරිය මහතා මෙන්ම බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක සමාජයේ ආචාර්ය සහය දිසා කොමසාරිස් සචින්ද්‍ර ප්‍රියනාත් මහතා යන විද්වතුන් සහභාගි විය.

එම ගෞරවනීය මානවක දිවුරුම් දීමට සාර්ථක කර ගැනීමට පැමිණි ඔබ සියලු දෙනාට අප මානව සමාජයේ ස්තුතිය පුද කරමි...⚜️⚜️⚜️

Ready for ........... 💙✨
14/12/2022

Ready for ........... 💙✨

Address

Kalutara
12000

Telephone

+94776726319

Website

Alerts

Be the first to know and let us send you an email when Brivestuaryans Sea Rovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Brivestuaryans Sea Rovers:

Share