17/05/2025
🌨⛈🌪 පවතින සහ ඉදිරි දිනයන්හිදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.
⚠️⚠️⚠️ තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...
☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)