කළුතර, මහජන කවුන්සිලය people's Council , Kalutara

  • Home
  • Sri Lanka
  • Kalutara
  • කළුතර, මහජන කවුන්සිලය people's Council , Kalutara

කළුතර, මහජන කවුන්සිලය  people's Council , Kalutara පාර්ලිමෙන්තුවෙන් එළියේ බලයක්, ජනතාව ට ජයක්

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජික ජීවන්ත පීරිස් පියතුමාගේ ආදරණීය පියාණන් වන ඇන්ටන් පීරිස් අභාවප්‍රාප්...
16/04/2025

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජික ජීවන්ත පීරිස් පියතුමාගේ ආදරණීය පියාණන් වන ඇන්ටන් පීරිස් අභාවප්‍රාප්ත වී ඇත.

අද (අප්‍රේල් 16) දහවල් 12.00 සිට හෙට (අප්‍රේල් 17) පස්වරු 1.30 දක්වා මොරටුව, ලුනාව, උයන පාරේ අංක 122 දරන ඔහු විසු නිවසේ දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (අප්‍රේල්17) පස්වරු 2.00 ට ලුනාව, ශාන්ත පීටර් සහ පෝල් දේවස්ථානයේදී පවත්වනු ලබන අතර, ඉන් පසුව පල්ලියේ සුසාන භූමියේදී භූමදානය කෙරේ.

* අවමංගල්‍ය නිවස ලුනාව පල්ලියේ සිට මීටර් 100 ක් පමණ දුරින් පිහිටා ඇත.

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය

කළුතර

අරගලයකින් තොර ජනතා ජයග්‍රහණ ....... නෑ🤜🤜🤜🤜🤜ATA මර්දන පනත් පොරොන්දු වූ පරිදි අහෝසි කරනු.කලපුව ගැටලුව විසදා ජන ජීවිත යතා ත...
25/01/2025

අරගලයකින් තොර ජනතා ජයග්‍රහණ ....... නෑ

🤜🤜🤜🤜🤜

ATA මර්දන පනත් පොරොන්දු වූ පරිදි අහෝසි කරනු.
කලපුව ගැටලුව විසදා ජන ජීවිත යතා තත්ත්වයට පත් කරනු.

නාගොඩ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය සකසා දෙනු.

කලුතර ළමා රෝහල සක්‍රීය කරනු.

වත්මන් ප්‍රගතිශීලී ආණ්ඩුවෙන් කලුතර මහජන කවුන්සලය විදිහට අපේ ඉල්ලීම් දිනා ගනිමු.

ජනවාරි 28 කලුතර නගරයට එකතු වෙමු.

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when කළුතර, මහජන කවුන්සිලය people's Council , Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share