Divisional Federation of Youth Clubs - Kalutara

Divisional Federation of Youth Clubs - Kalutara Welcome to the official page of Divisional Federation of Youth Clubs, Kalutara.

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽තරඟය  - එල්ලේ (කාන්තා/ පිරිමි) දිනය - 2026.05.28ස්ථානය ...
20/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - එල්ලේ (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.28
ස්ථානය - මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලිය ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව 9.15

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.වේලාව පසු වී පැමිණෙන කිසිදු කණ්ඩායමක අයදුම් පත් භාර නොගන්නා බව දන්වා සිටිමි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 22 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 12 වේ.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සංවිධායක
078 561 1836

*තරුණ සේවා නිලධාරී කළුතර*

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽තරඟය  - කැරම් (කාන්තා/පිරිමි)දිනය - 2026.05.16ස්ථානය - ත...
13/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - කැරම් (කාන්තා/පිරිමි)
දිනය - 2026.05.16
ස්ථානය - තිස්ස මධ්‍ය මහා විද්‍යාලය
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.30 සිට පෙ.ව 9.30
තරග ආරම්භය - පෙ.ව.9.30

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට පැමිණිය යුතුයි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් හෝ එක් අයෙකු පමනක්නම් නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සභාපති
078 598 4602

*තරුණ සේවා නිලධාරී කළුතර*

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽තරඟය  - නෙට්බෝල්(කාන්තා)දිනය - 2026.05.16ස්ථානය - තිස්ස ...
12/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - නෙට්බෝල්(කාන්තා)
දිනය - 2026.05.16
ස්ථානය - තිස්ස මධ්‍ය මහා විද්‍යාලය
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.30 සිට පෙ.ව 9.30
තරග ආරම්භය - පෙ.ව.9.30

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸නෙට්බෝල් තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 05 වේ.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සභාපති
078 598 4602

*තරුණ සේවා නිලධාරී කළුතර*

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽තරඟය  - වොලිබෝල් (කාන්තා/ පිරිමි)දිනය - 2026.05.17ස්ථානය...
12/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග -කළුතර*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - වොලිබෝල් (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.17
ස්ථානය - පොතුපිටිය මහා විද්‍යාලය ක්‍රීඩාංගණය
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව.9.00

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔸වොලිබෝල් රැගෙන පැමිණෙන්න.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 06 වේ. 🎾
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සභාපති
078 598 4602

*තරුණ සේවා නිලධාරී කළුතර*

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" යන ප්‍රකාශය අප සමාජයක් ලෙස නිරන්තරයෙන් "හුදු වදනක්" ලෙස මිමිණුව ද, ඊට අදාළ "නීතිය...
09/05/2026

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" යන ප්‍රකාශය අප සමාජයක් ලෙස නිරන්තරයෙන් "හුදු වදනක්" ලෙස මිමිණුව ද, ඊට අදාළ "නීතිය" නිවැරදිවම නොදැන , ප්‍රායෝගික තලයේදී කළ හැක්කක් නොමැති බවයි ප්‍රායෝගික සත්‍යය.
එම දර්ශනය දරා ගනිමින්, අද දින ( මැයි 07 ) නාගොඩ එක්සත් යෞවන සමාජ ව්‍යාපාරය සහ කලුතර කලාප අධ්‍යාපන කාර්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද " බුද්ධිමය දේපළ සහ නීතිය" වැඩමුළුව , ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ පූර්ණ සම්පත්දායකත්වය සමග කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී උදෑසන 9.00 සිට 1.30 දක්වා ඉතාම සාර්ථක අයුරින් පැවැත්විණි.
මෙහිදී , කලුතර අධ්‍යාපන කලාපයේ පාසල් නව නිපැයුම් සංසද නියෝජනය කරමින් අංකුර නව නිර්මාණකරුවන් ලෙස හදුනාගත් පාසල් සිසුන් රැසක් මෙම වැඩමුළුව සදහා සහභාගි වූ අතර,
ජාතික බුද්ධිමය දේපළ කාර්‍යාලය වෙනුවෙන් වන මූලික හැදින්වීම එහි සහකාර අධ්‍යක්ෂ ( සැළසුම් ) විරාජ් රත්නප්‍රිය මහතා විසින් සිදු කරන ලදී.
ඒ අනුව යමින්,

බුද්ධිමය දේපළ නිළධාරී සදරුවන් රාජපක්ෂ මහතා වෙළෙඳ ලකුණු සහ භූගෝලීය දර්ශක පිළිබඳව ද,
බුද්ධිමය දේපළ නිළධාරී ඉසුරි සේනානායක මිය ප්‍රකාශන අයිතිය ( Copyright ) පිළිබඳව ද,
නව නිපැයුම් සහ කාර්මික සැළසුම් පිළිබඳව සංවර්ධන නිළධාරී බුද්ධිකා අමාලි මුදලිගේ මිය විසින් ද, වැඩමුළුවට සහභාගී වූ සිසුන් දැනුම්වත් කරන ලදී.

වැඩඩටහන අවසන, ජාතික බුද්ධිමය දේපළ කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරල්තුමිය විසින් අත්සන් කරන ලද ජාතික මට්ටමින් වටිනා සහතික පත්‍රයක් පැමිණි සිසු සිසුවියන් වෙත පිරිනමන ලද අතර, එම සහතික ප්‍රදානය කලුතර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් , කලුතර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල නිළධාරීන් සහ බුද්ධිමය දේපළ කාර්‍යාලයීය නිළධාරී මහත්ම මහත්මීන්ගේ ද සහභාගිත්වයෙන් සිදු විණි.

මෙහිදී පැමිණි සිටි පිරිසට කරන ලද සංහ්‍රහ කටයුතු නාගොඩ දකුණ ප්‍රජාශක්ති කමිටුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු විය.

ඒ අනුව මෙම දැවැන්ත සහ ඓතිහාසික පියවර සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට අප වෙත සහයෝගය ලබාදුන්,

ජාතික බුද්ධිමය දේපළ කාර්‍යාලය,
කලුතර කලාප අධ්‍යාපන කාර්‍යාලය,
ජාතික තරුණ සේවා සභාව,
කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,

යන රාජ්‍ය ආයතන සියල්ලට අපගේ ශීර්ෂ ප්‍රණාමීය ස්තූතිය පිරිනමනෙමු.

අවසාන වශයෙන්, මෙය ආරම්භයක් පමණක් බැව් සටහන් කරනෙමු.

ස්තූතියි!
විජය භව!

36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - කළුතර🥈🥇🚴‍♂️⚾🏀⚽තරඟය  - ක්‍රිකට් (කාන්තා/ පිරිමි) දිනය - 2026.05.10ස්ථානය...
07/05/2026

36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - කළුතර🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - ක්‍රිකට් (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.10
ස්ථානය - ද ලුවිස් සිල්වා ක්‍රීඩාංගණයේදී ( පොහොර ගබඩා )
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 7.30 සිට පෙ.ව 8.30
තරග ආරම්භය - පෙ.ව 8.30

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔶 පන්දුව රැගෙන ආයුතුයි (විනී වර්ගයේ පන්දුවක් වියයුතුයි)
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸පිරිමි තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 09 වේ.
🔸කාන්තා තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 12 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 06 වේ.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සභාපති
078 598 4602

Pulse Point යොවුන් වසන්තය 2026 🌞🌾
27/04/2026

Pulse Point යොවුන් වසන්තය 2026 🌞🌾

ජාතික තරුණ සේවා සභාව විසින් 2026 වර්ෂය සඳහා විදේශ සංචිතය සඳහා තරුණ තරුණියන් තෝරාගැනීමේ වැඩසටහන යටතේ පැවැත්වූ  ජාතික සම්ම...
23/04/2026

ජාතික තරුණ සේවා සභාව විසින් 2026 වර්ෂය සඳහා විදේශ සංචිතය සඳහා තරුණ තරුණියන් තෝරාගැනීමේ වැඩසටහන යටතේ පැවැත්වූ ජාතික සම්මුඛ පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස කළුතර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති තිවංක ඉමේෂ් තරුණ නායකයා සමත් විය.
🥹🤍🎉

අධ්‍යාපනික, බාහිර දක්ශතා, විශේෂ කුසලතා සහ යෞවන සමාජ ක්‍රියාකාරකම් ඇතුළු යෞවන සමාජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ශතා හා විවිධ ක්ෂේත්‍ර සලකා බලමින් මෙම තේරීම සිදු කර ඇත.

මෙම ජයග්‍රහණය කළුතර දිස්ත්‍රික්කයටම මහත් ආඩම්බරයක් වන අතර, එම තරුණ නායකයාට අපගේ උණුසුම් සුභ පැතුම්...

ඔබගේ ඉදිරි ගමන ජයග්‍රහණවලින් පිරී පවතිනවාට අපගේ සුභාශිංසන.!🌟
යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය කළුතර අපි සමගින් කළුතර තාරුණ්‍යය

11/04/2026

මෙදා අවුරුද්දේ කළුගං තොටේ ආරච්චිලා අළුත් වැඩක් කරනවා කියලයි ආරංචි. ලහිලහියේ ගම්මැද්දත් ලකලෑස්ති වෙනවලු මේ වැඩේට.

බෝම සාර සොබාවට තියෙයි වගේ.

ඕං හෙට අනිද්දා දිහාටම ඒ සුබ කටයුත්ත ගැන පණිවෙඩත් අරන් එනවයි කියන්නෙ..

බක්මහේ 12 දා කළුංතො⁣ට ඇත්තෝ අවධානෙන් හිටියොත් පණිවිඩේ දැනගන්න ඇහැකි.

බලන් ඉන්ටකෝ..... 🙏

fans

78 වන නිදහස් දිනයට සමගාමීව කළුතර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය විසින් කළුතර නගරයේ සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය -...
05/02/2026

78 වන නිදහස් දිනයට සමගාමීව කළුතර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය විසින් කළුතර නගරයේ සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය - 2026

02/02/2026

78 වන නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරන 🇱🇰
• අපි අපෙ වෙරළ රැකගමු! 🌴

Selfies, sunsets, freedom vibes 🌅

ඒ හැමදේම තියෙන්නේ පිරිසිදු වෙරළක් තියෙනකම් විතරයි.
*_අපි අපේ නිදහස විදින්න ඔනෙ ස්වභාව ධර්මයෙ නිදහසට බාධාවක් නොවන විදියට 🌊🍃_*

🚯 Trash එක beach එකට නෙමෙයි – bin එකට
🐢 Marine life එක safe කරමු
🌍 Cool future එකක් build කරමු

💪 Real Change
එන්න එකතු වෙලා
අපේ වෙරළ, අපිම clean කරමු!

#2026

Address

Kalutara South

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Clubs - Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share